3 YoE SE කෙනෙක්ට අවුරුදු 5-6ක් වැඩ කරලා හම්බ කරගෙන එන්න හොද යන්න ටිකක් ලේසි රටවල් මොනවද ? Next year තමා යන්න ඉන්නෙ එතකොට 4 YoE
මේ යන හැටියට PR අමාරුයි වගේ ඒකයි බැලුවෙ.
Wife එක්ක යන්නෙ.. අවුරුදු 5-6ක් වැඩ කරලා පුලුවන් හොද ගානක් හම්බ කරගෙන එන්න හිතුවෙ
Bump
------ Post added on Sep 9, 2021 at 11:05 AM
මේ යන හැටියට PR අමාරුයි වගේ ඒකයි බැලුවෙ.
Wife එක්ක යන්නෙ.. අවුරුදු 5-6ක් වැඩ කරලා පුලුවන් හොද ගානක් හම්බ කරගෙන එන්න හිතුවෙ
Bump
------ Post added on Sep 9, 2021 at 11:05 AM
Msc වලට student යන්නත් මටනම් සල්ලි නෑ.. ඒ නිසා මේ වගේඑ option එකක් තමා මගෙත් ඔලුවෙ තියෙන්නේ..