Foreign Software Engineer Salary

tobeasoftwareengineer

Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    3 YoE SE කෙනෙක්ට අවුරුදු 5-6ක් වැඩ කරලා හම්බ කරගෙන එන්න හොද යන්න ටිකක් ලේසි රටවල් මොනවද ? Next year තමා යන්න ඉන්නෙ එතකොට 4 YoE

    මේ යන හැටියට PR අමාරුයි වගේ ඒකයි බැලුවෙ.

    Wife එක්ක යන්නෙ.. අවුරුදු 5-6ක් වැඩ කරලා පුලුවන් හොද ගානක් හම්බ කරගෙන එන්න හිතුවෙ

    Bump
    ------ Post added on Sep 9, 2021 at 11:05 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මේ යන හැටියට PR අමාරුයි වගේ ඒකයි බැලුවෙ.

    අවුරුදු 5-6ක් වැඩ කරලා පුලුවන් හොද ගානක් හම්බ කරගෙන එන්න හිතුවෙ
    මේක මටත් හිතිල තියෙන්නේ... මටනම් යන්න පුලුවන් කාලයක් එද්දි කොහොමත් pr බැරිවෙයි ඔය රටවල..:sorry: Msc වලට student යන්නත් මටනම් සල්ලි නෑ.. ඒ නිසා මේ වගේඑ option එකක් තමා මගෙත් ඔලුවෙ තියෙන්නේ..:dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    3 YoE SE කෙනෙක්ට අවුරුදු 5-6ක් වැඩ කරලා හම්බ කරගෙන එන්න හොද යන්න ටිකක් ලේසි රටවල් මොනවද ? Next year තමා යන්න ඉන්නෙ එතකොට 4 YoE

    මේ යන හැටියට PR අමාරුයි වගේ ඒකයි බැලුවෙ.

    Wife එක්ක යන්නෙ.. අවුරුදු 5-6ක් වැඩ කරලා පුලුවන් හොද ගානක් හම්බ කරගෙන එන්න හිතුවෙ

    Bump
    ------ Post added on Sep 9, 2021 at 11:05 AM
    එන්න හිතුවේ 😂😂😂😂 . උබ කැමතිද සුවර්ගයේ ඉදන් අපායට යන්න සල්ල මල්ලක් එක්ක
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Singapore try karanna gihin hamba karala hoda jivath wenna
    e ganma lankawe invest karal passe kaleka mehe enna

    @amilabanuka.5836 ge thread godak tibba poddak balanna

    e wagema ehe living cost wediy, apartment cost wediy eth tharunu kale hodata luxury widiyata jivath wenna puluwan, poddak mahansi wela ganak itiri karattot sira.

    Anith option eka lankawe idagena remote job balanna foreign currency walin pay karana, kelinma RFC account ekak dagatta savings tiyaganna puluwan. EPF ETF nathi unata APIT Tax gewanna onith naha. Apitath wasiy ratatath wasiy
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    ඇයි බං මේ ෆීල්ඩ් එකේ උන් සැලරි ගන්න ජොබ් එකක් කරන්නේ .

    නැත්නම් මොනවා ගන්නද ජොබ් කරන්නෙ?
     
    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    එන්න හිතුවේ 😂😂😂😂 . උබ කැමතිද සුවර්ගයේ ඉදන් අපායට යන්න සල්ල මල්ලක් එක්ක
    PR ගන්න ටිකක් අමාරුයි නේ.. නැත්තන් එහෙමම ඉන්න තමා target එක. මේක backup option එක

    Singapore try karanna gihin hamba karala hoda jivath wenna
    e ganma lankawe invest karal passe kaleka mehe enna

    @amilabanuka.5836 ge thread godak tibba poddak balanna

    e wagema ehe living cost wediy, apartment cost wediy eth tharunu kale hodata luxury widiyata jivath wenna puluwan, poddak mahansi wela ganak itiri karattot sira.

    Anith option eka lankawe idagena remote job balanna foreign currency walin pay karana, kelinma RFC account ekak dagatta savings tiyaganna puluwan. EPF ETF nathi unata APIT Tax gewanna onith naha. Apitath wasiy ratatath wasiy
    Thanks a lot bro.

    singa salary hodai kiyala ahalanam tiyanawa.. maseta SGD 3000kwath ithuru karaganna puluwannam loku deyak..

    USA unge salary baluwama ape monawada kiyala hithenawa unge 500k USG annual yana unuth innawane
    ------ Post added on Sep 9, 2021 at 12:58 PM