Foreigner ල ගෙන්නල දෙන අය ඉන්නවද?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    Foreigner ල ගෙන්නල දෙන අය ඉන්නවද? (තනි නිවසක්) ගිවිසුම් ගත මුදලකට, කාලයකට 🤔

    මේ April 21 ඉදන් දෙන්න පුලුවන්
    ගෙදර, අවුරුදු 1 or 2

    මාසිකව මගේ පැත්තෙන් ලැබෙන මුදලින් 10%ක් දෙන්න පුලුවන්

    මාසිකව ලක්ෂ 1-2 ත් අතර ගානකට දෙන්න පුලුවන් කැත නැතුව

    පුලුවන් කෙනෙක් ඉන්නව නම් whatsapp msg එකක් දාන්න, photo සහ අනෙක් විස්තර එවන්නම්... 0702024235,

    විස්තරයක් යටින් දාන්නම්...

    Total no of rooms; 3 (one room with attached bathroom)
    Dining area, Main Bathroom, kitchen (fridge, gas cooker) , vehicle parking facilities, high pressure water, 5 minutes walk to beach & main road.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo

    AirBNB තමා වැඩේට හරියන්නේ. එක එකා ගෙනත් දාගත්ත වගේ නෙමෙයි උන්ට හරියට පහසුකම් නඩත්තු කටයුතු කරල දීපං නැත්තම් රටේ නම අපරාදෙ බං. හොඳට බලල ගනින් විශේෂයෙන්ම ඉන්ටපෝල් එකේ එහෙම. සෙක්ස් ටුවරිස්ට්ලා අනන් මනන් එක එක උන් එනවා ලංකාවට.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    Airbnb dapan bn minimum dates ganak daala...
    hoda photo and description ekk dala

    russionta nm denna epa oya patte awida awida inna
    un apen aran un rent karano...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    AirBNB දාපාන්න්.. අපේ එකටනම් මාසෙන් මාසෙ ඉන්න එනව. minimum 1month තමයි දාල තියෙන්නෙ.. මේ ටිකේනම් නෑ.. සීසන් ඉවරයි...දිගටම හිටියෙ රශියන් උට්ටිගෙ පුතාලා විතරමයි...
     
    • Like
    Reactions: Max_r