Forex ගැන ප්‍රශ්නයක්

  • Jul 12, 2012
    447
    74
    28
    Forex ගැන ප්‍රශ්නයක්

    මේකයි. පරන එලකිරි thread කියෙවුවත් මේකට හරියටම උත්තරයක් හොයාගන්න බැරිඋනා.ඒකයි අහන්නෙ. මහ බැංකුවෙන් forex තහනම් කරලද තියෙන්නෙ කරන එක? එහෙනම් කොහොමද ෆොරෙක්ස් කරන අය ෆොරෙක්ස් කරන්නෙ. අපි ඔන්ලයින් වොලට් එකට සල්ලි දාල ෆොරෙක්ස් කරන්න පටන් අරගෙන profit එකක් ගත්ත කියමුකො. අපි හිතමුකො මාසෙකට ලක්ශ 2 ක් (නිකං උදාහරනෙට හොදෙ) :P:P හොයනව කියල. එතකොට අපිට හැම මාසෙම ඒ ලක්ශ 2 අපේ අකවුන්ට් එකට ගන්න පුලුවන්ද? මහ බැංකුවෙන් කේස් වැටෙන්නෙ නැද්ද? මාසෙට ලක්ශෙට අඩුවෙන් පොතට ගෙන්න ගත්තම මහ බැංකුවෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියල තිබුන තැනක, මොකද මාසෙට ආදායම ලක්ශෙට වැඩි උනොත් tax ගෙවන්න අහුවෙලා මහ බැංකුවට forex කරනව කියල අහුවෙන නිසා.මේක ඇත්තද?
    ඇත්තනම් තවත් ප්‍රශ්නයක්. ඇයිබං අපේ ආර්ථික ප්‍රතිපත්ති ඔච්චර ගොං අනිත් රටවල් එක්ක බලද්දි? අපේ රට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නෙ නැද්ද? forex වගේ එකකින් සාර්තක වෙලා සල්ලි ලංකාවට ගෙන්න ගන්නකොට ලංකාවට නේද වාසි. පිටරට සල්ලි ලංකාවට එනව ශ්‍රමය පිටරටවල යවන්නෙ නැතුව.
     
    • Like
    Reactions: ST.PIERRE

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ohoma gon rules nettam meka lankawa wenne nane yako, lankika bawa rekennanam oa gon rules continue wenna ona next century ekatat
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    forex නොකරන, හරියට කරගන්න බැරි ගොඩාක් උන්ට ඔය ප්‍රශ්නෙ තියෙනව මචන්...............................
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lakse dekanam gaddi case ne godak eddinam case wei, anika skrill walin haraya ehemane ganne etakota shape directly ma brokers lagen withdraw karaoth bank ekata etakota tama awula,

    lokuwata karanawanam solution 3k tiyanawa,

    ekak ara OIA account ekak hadala eka haraha salli dala brokers lage account walata karanna puluwan but shares ehema tama not forex, eka ehen mehen mix karala gemak gahanna puluwan,

    anith eka offshore company ekak open karala eka haraha karana eka dubai wage,

    anith eke ratin yana eka,
     
  • Jul 12, 2012
    447
    74
    28
    :D

    ow ban. oya gon kam yanavanna ba ape ungen.
    forex නොකරන, හරියට කරගන්න බැරි ගොඩාක් උන්ට ඔය ප්‍රශ්නෙ තියෙනව මචන්...............................
    ඉතින් ඒක තමයි බං දන්න අයගෙන් අහන්නෙ. උබ දන්නවනං කියපන්කො .ලොකු උදවවක්.:yes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    lakse dekanam gaddi case ne godak eddinam case wei, anika skrill walin haraya ehemane ganne etakota shape directly ma brokers lagen withdraw karaoth bank ekata etakota tama awula,

    lokuwata karanawanam solution 3k tiyanawa,

    ekak ara OIA account ekak hadala eka haraha salli dala brokers lage account walata karanna puluwan but shares ehema tama not forex, eka ehen mehen mix karala gemak gahanna puluwan,

    anith eka offshore company ekak open karala eka haraha karana eka dubai wage,

    anith eke ratin yana eka,

    රටින් යනඑක තමයි බං බලාගෙන් ගියාම හොදම ඔප්ශන් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කිරියෙ උන්දල පෝස්ට් දදා කරන විදිහට ෆොරෙක්ස් කරල දින්ඩ බැ බන්...ඔය අරක දින්න මේක දින්න අරච්චරක් හොයනව මෙච්චරක් හොයනව වගේ බයිල විශ්වාස කරන්ඩ එපා...ඔව ගැලරිය ෆෝම් කරල ස්වයන් වින්දනයක් ලබන්ඩ දාන පෝස්ට් විතරයි...

    මහ බැකුව ඕක තහනම් කරල තියෙන්නෙ ඔව කරල කෙලෝ ගන්න නිසා...ඩොලර් නිකන් විනාශ විමක් වෙන්නෙ ඒකයි...ඔය කිරිය උන්දල කියන විදිහට සිම්පල් නම් ෆොරෙක්ස් මහ බැකුවෙන් වෙනම ටීම් එකක් ෆෝම් කරල සල්ලි දාල ෆොරෙක්ස් කරලම රටේ ණය ගෙවන්ඩ පුලුවන්නෙ... :rofl:

    උබේ ප්‍රශ්නෙට උත්තරේ නම් සල්ලි කලු හෝ සුදු ( ඩොලර් ) ලoකාවට ගෙනාවට නඩු දාන්නෙ නැ කියල නිතිය සකස් වෙලා තියෙන්නෙ.

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කවුද බෝයි;22268343 said:
    :D

    ඉතින් ඒක තමයි බං දන්න අයගෙන් අහන්නෙ. උබ දන්නවනං කියපන්කො .ලොකු උදවවක්.:yes:

    pm kala mcn.......................
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඔය කිරියෙ උන්දල පෝස්ට් දදා කරන විදිහට ෆොරෙක්ස් කරල දින්ඩ බැ බන්...ඔය අරක දින්න මේක දින්න අරච්චරක් හොයනව මෙච්චරක් හොයනව වගේ බයිල විශ්වාස කරන්ඩ එපා...ඔව ගැලරිය ෆෝම් කරල ස්වයන් වින්දනයක් ලබන්ඩ දාන පෝස්ට් විතරයි...

    මහ බැකුව ඕක තහනම් කරල තියෙන්නෙ ඔව කරල කෙලෝ ගන්න නිසා...ඩොලර් නිකන් විනාශ විමක් වෙන්නෙ ඒකයි...ඔය කිරිය උන්දල කියන විදිහට සිම්පල් නම් ෆොරෙක්ස් මහ බැකුවෙන් වෙනම ටීම් එකක් ෆෝම් කරල සල්ලි දාල ෆොරෙක්ස් කරලම රටේ ණය ගෙවන්ඩ පුලුවන්නෙ... :rofl:

    උබේ ප්‍රශ්නෙට උත්තරේ නම් සල්ලි කලු හෝ සුදු ( ඩොලර් ) ලoකාවට ගෙනාවට නඩු දාන්නෙ නැ කියල නිතිය සකස් වෙලා තියෙන්නෙ.

    ඔවු බං. ෆොරෙක්ස් නම් ගොඩක් රිස්ක් කියල දන්නව. උබ අන්තිමට දාල තියෙන්නෙ ඩොලර් ලංකාවට ගෙනාවට නඩු දාන්නෙ නෑ කියල? ඒ කියන්නෙ මහ බැංකුවෙන් ප්‍රශ්නයක් නැද්ද මේකට.නඩු දාන්නෙ නෑ කියන්නෙ ප්‍රශ්නයක් නෑ කියන එකනෙ
     
    yana dollar tika kohomat yanawa ban ewa nawattanne mun mokut karala ne broker kenekta credit card eken fund kara kyla adatat mokut wenne ne so yana ewa yanawa, me rule eken block karanna hadanne ena ewa tama ape gon harakge rules kohomda :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බෝයි;22268391 said:
    ඔවු බං. ෆොරෙක්ස් නම් ගොඩක් රිස්ක් කියල දන්නව. උබ අන්තිමට දාල තියෙන්නෙ ඩොලර් ලංකාවට ගෙනාවට නඩු දාන්නෙ නෑ කියල? ඒ කියන්නෙ මහ බැංකුවෙන් ප්‍රශ්නයක් නැද්ද මේකට.නඩු දාන්නෙ නෑ කියන්නෙ ප්‍රශ්නයක් නෑ කියන එකනෙ

    ෆොරෙක්ස් කරන්ඩ ලoකාවෙන් සල්ලි දාන එක තහනම්...:yes::yes: ඒත් ලoකාවට "ඩොලර්" ගේනවනම්, ඒක ෆොරෙක්ස්ද නැත්තන් කුඩුද එහෙමත් නැත්තන් පිටරට බැoකුවක් කඩපුවද කියල හොයන්නෙ නැ...

    *** නිතිය වෙනස් වෙන්ඩත් බැරි නැ..මම දැක්ක කොහෙ හරි ලෝකෙ කලු සල්ලි සුදු කරන්ඩ හොදාම් රටක් විදිහට ලකාව තේරිලා තියෙනව....ඒක නිසා වෙනස් වීමේ හැකියාව්ක් නැත්තෙත් නැ...

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yana dollar tika kohomat yanawa ban ewa nawattanne mun mokut karala ne broker kenekta credit card eken fund kara kyla adatat mokut wenne ne so yana ewa yanawa, me rule eken block karanna hadanne ena ewa tama ape gon harakge rules kohomda :lol:

    එහෙමත් නෙමේ මහ බැකුවෙන් තහනම් කියුවම කොහොමත් දුර්වල වීමක් තියෙනව...සල්ලි දාද්දි දෙපාරක් හිතනව....අනික කරල කෙලවීමේ හැකියාව උපරියි කියල හිතෙනව...මචන් අපේ වගේ රටක මහ බැකුව කරන්ඩ ඔන දෙයක් කරල තියෙන්නෙ...නැත්තන් අපේ ගොයියල මහ බැකුවෙන් අවසර තියෙනව කියල උඩ දාගෙන පටන් අරන් කෙලෝ ගන්නව....මම නම් වරදක් දකින් නැ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ෆොරෙක්ස් කරන්ඩ ලoකාවෙන් සල්ලි දාන එක තහනම්...:yes::yes: ඒත් ලoකාවට "ඩොලර්" ගේනවනම්, ඒක ෆොරෙක්ස්ද නැත්තන් කුඩුද එහෙමත් නැත්තන් පිටරට බැoකුවක් කඩපුවද කියල හොයන්නෙ නැ...

    ne ban, den api fund kara kyhanko broker kenekta, pissu wage asimithawa yawanne nettam hoyanne ne kawruth,

    but broker kenekgen directly withdraw karoth, bank eken case,

    anika hoyanne kiwwata man income tax karayanta hari kyna wenawane forex kara kyla, etakota mona weida?
     
  • Jul 12, 2012
    447
    74
    28
    yana dollar tika kohomat yanawa ban ewa nawattanne mun mokut karala ne broker kenekta credit card eken fund kara kyla adatat mokut wenne ne so yana ewa yanawa, me rule eken block karanna hadanne ena ewa tama ape gon harakge rules kohomda :lol:
    anna ekama thamai ban mage point ekath:yes:
    ෆොරෙක්ස් කරන්ඩ ලoකාවෙන් සල්ලි දාන එක තහනම්...:yes::yes: ඒත් ලoකාවට "ඩොලර්" ගේනවනම්, ඒක ෆොරෙක්ස්ද නැත්තන් කුඩුද එහෙමත් නැත්තන් පිටරට බැoකුවක් කඩපුවද කියල හොයන්නෙ නැ...

    අපි හිතමුකො අපි fiverr කරල හොයල දැම්ම කියල. එතකොට?
    උබ් කියන්නෙ එතකොට සල්ලි ලංකාවට ගන්නකොට ප්‍රශ්නයක් නැද්ද. උන් හොයන්නෙ නැද්ද. income tax එකෙන් හොයන්නෙ නැද්ද? tax ගෙවුවත් කමක් නෑ බං. මේකට විසදුමක් හොයාගන්න තියනවනම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ne ban, den api fund kara kyhanko broker kenekta, pissu wage asimithawa yawanne nettam hoyanne ne kawruth,

    but broker kenekgen directly withdraw karoth, bank eken case,

    anika hoyanne kiwwata man income tax karayanta hari kyna wenawane forex kara kyla, etakota mona weida?

    මම ඒක පිලිගන්නව...ඩොලර් 10-15 දැම්ම කියල ...පොලෝසියෙන් කුදලන් යන එකක් නැ...ඒත් වැඩි උනාම නම් කේස් වෙයි...මගෙ යාලුවෙක් වෙබ් කාඩ් එකක් ලගදි ගන්ඩ ගියාම, ඇයි කාඩ් එකක් ඔනෙ මොනවටද ,කියල අහල තියෙනව සම්පත් බැන්ක් එකෙන්...පුද්ගලික බැකුවකින් අහනව කියන්නෙ හොයනව කියන එක තමා...

    මෙහෙම එකක් තියෙනව මචන්...මම කියන්නෙ තියෙන නිතිය...තියෙන නිතිය එක එක්කෙනාට එකේක විදිහට ක්‍රියාත්මක වෙනව කියන දේත් මම පිලිගන්නව....දැනට නිතිය කලු හෝ සුදු කමක් නැ ඩොලර් නම් කිසිම දෙයක් අහන්ඩ බැ....ඉන්කම් ටැක්ස් එකෙන් ඇහුවොත් කීයන්ඩ වෙන්නෙ නිතිය මෙහෙමයි කියල තමා....ෆොරෙක්ස් කරල ගෙනාව කියන්ඩ හොද නැ..පස්සෙ නිති වෙනස් උනොත් බෙල්ල අහු වෙනව...

    ඉන්කම් ටැක්ස් අනිව ගෙවන්ඩ වෙනව ඒක වෙනම විශයක්...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බෝයි;22268451 said:
    anna ekama thamai ban mage point ekath:yes:

    අපි හිතමුකො අපි fiverr කරල හොයල දැම්ම කියල. එතකොට?
    උබ් කියන්නෙ එතකොට සල්ලි ලංකාවට ගන්නකොට ප්‍රශ්නයක් නැද්ද. උන් හොයන්නෙ නැද්ද. income tax එකෙන් හොයන්නෙ නැද්ද? tax ගෙවුවත් කමක් නෑ බං. මේකට විසදුමක් හොයාගන්න තියනවනම්.

    ටැක්ස් නම අනිවාර්යෙන් ගෙවන්ඩ වෙනව ඒවගෙන් ලිස්සන්ඩ වෙන්නෙ නැ කෙලින්ම බැකුව හරහා එන නිසා...

    fiverr වගේ කරල හොයන සල්ලි කියන එක තමා හොදම උත්තරේ...:yes::yes::yes:
    දැනට නිතිය අනුව fiverr කරලමද හෙවුවෙ කියල හොයන්නෙ නැ..උබ කියන දේ අහල නිකා ඉදි...ඉස්සරහට නිති වෙනස් උනොත් මම දන්නේ නැ මචෝ...