Forex ගැන ප්රශ්නයක්
මේකයි. පරන එලකිරි thread කියෙවුවත් මේකට හරියටම උත්තරයක් හොයාගන්න බැරිඋනා.ඒකයි අහන්නෙ. මහ බැංකුවෙන් forex තහනම් කරලද තියෙන්නෙ කරන එක? එහෙනම් කොහොමද ෆොරෙක්ස් කරන අය ෆොරෙක්ස් කරන්නෙ. අපි ඔන්ලයින් වොලට් එකට සල්ලි දාල ෆොරෙක්ස් කරන්න පටන් අරගෙන profit එකක් ගත්ත කියමුකො. අපි හිතමුකො මාසෙකට ලක්ශ 2 ක් (නිකං උදාහරනෙට හොදෙ)
හොයනව කියල. එතකොට අපිට හැම මාසෙම ඒ ලක්ශ 2 අපේ අකවුන්ට් එකට ගන්න පුලුවන්ද? මහ බැංකුවෙන් කේස් වැටෙන්නෙ නැද්ද? මාසෙට ලක්ශෙට අඩුවෙන් පොතට ගෙන්න ගත්තම මහ බැංකුවෙන් ප්රශ්නයක් වෙන්නෙ නැහැ කියල තිබුන තැනක, මොකද මාසෙට ආදායම ලක්ශෙට වැඩි උනොත් tax ගෙවන්න අහුවෙලා මහ බැංකුවට forex කරනව කියල අහුවෙන නිසා.මේක ඇත්තද?
ඇත්තනම් තවත් ප්රශ්නයක්. ඇයිබං අපේ ආර්ථික ප්රතිපත්ති ඔච්චර ගොං අනිත් රටවල් එක්ක බලද්දි? අපේ රට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නෙ නැද්ද? forex වගේ එකකින් සාර්තක වෙලා සල්ලි ලංකාවට ගෙන්න ගන්නකොට ලංකාවට නේද වාසි. පිටරට සල්ලි ලංකාවට එනව ශ්රමය පිටරටවල යවන්නෙ නැතුව.
මේකයි. පරන එලකිරි thread කියෙවුවත් මේකට හරියටම උත්තරයක් හොයාගන්න බැරිඋනා.ඒකයි අහන්නෙ. මහ බැංකුවෙන් forex තහනම් කරලද තියෙන්නෙ කරන එක? එහෙනම් කොහොමද ෆොරෙක්ස් කරන අය ෆොරෙක්ස් කරන්නෙ. අපි ඔන්ලයින් වොලට් එකට සල්ලි දාල ෆොරෙක්ස් කරන්න පටන් අරගෙන profit එකක් ගත්ත කියමුකො. අපි හිතමුකො මාසෙකට ලක්ශ 2 ක් (නිකං උදාහරනෙට හොදෙ)

හොයනව කියල. එතකොට අපිට හැම මාසෙම ඒ ලක්ශ 2 අපේ අකවුන්ට් එකට ගන්න පුලුවන්ද? මහ බැංකුවෙන් කේස් වැටෙන්නෙ නැද්ද? මාසෙට ලක්ශෙට අඩුවෙන් පොතට ගෙන්න ගත්තම මහ බැංකුවෙන් ප්රශ්නයක් වෙන්නෙ නැහැ කියල තිබුන තැනක, මොකද මාසෙට ආදායම ලක්ශෙට වැඩි උනොත් tax ගෙවන්න අහුවෙලා මහ බැංකුවට forex කරනව කියල අහුවෙන නිසා.මේක ඇත්තද?ඇත්තනම් තවත් ප්රශ්නයක්. ඇයිබං අපේ ආර්ථික ප්රතිපත්ති ඔච්චර ගොං අනිත් රටවල් එක්ක බලද්දි? අපේ රට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නෙ නැද්ද? forex වගේ එකකින් සාර්තක වෙලා සල්ලි ලංකාවට ගෙන්න ගන්නකොට ලංකාවට නේද වාසි. පිටරට සල්ලි ලංකාවට එනව ශ්රමය පිටරටවල යවන්නෙ නැතුව.