\ Forex නොදැන සල්ලි හොයන Forex ගුරාලා /
එලකිරි එකේ කාලෙන් කාලෙට එක එක විදිහෙ ෆොරෙක්ස් ගුරාලා මතු වෙනවා.
ලක්ෂ ගනන් හොයන විදි කියලා දෙන අය, සිග්නල් දෙන අය, ෆොරෙක්ස් උගන්නන අය.
ඔය හැමෝම වගේ මොනවා හරි දෙයක් බලාගෙන තමා ඕවා කරන්නෙ..
ගොඩක් අය තමන්ගේ රිෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියනවා, එතකොට ඔයාලා සල්ලි ඩිපොසිට් කරපු ගමන් හොර ගුරාට කොමිෂන් එකක් ලැබෙනවා.
කොමිෂන් එක ලැබුනට පස්සෙ ගුරා බලන්නෙ කොහොම හරි ඔයාලව ලොස්ට් කරවලා ආයෙත් පාරක් සල්ලි ඩිපොසිට් කරව ගන්න.
ඔයාලා සල්ලි දාන්න දාන්න හොර ගුරාට කොමිෂන් ලැබෙනවා.
එළකිරි එකේ හොර ගුරාලා ගොඩක් වෙලාවට තව මෙම්බර්ස්ලා 5කට 6කට ගානක් අත මිට මොළවලා වැඩේ ඇත්ත කියලා උන් ලව්ව කියවනව.
එතකොට බලන අයට තව විශ්වාසෙ වැඩියි.
එළකිරි එකේ සැරිසරන පට්ටම හොර ෆොරෙක්ස් ගුරාලා ටිකක් තමා මේ ඉන්නේ
ස්කයිප් එකෙන් හෝ වයිබර් එකෙන් මේ මූණවල් දැක්කොත් නම් කොහොමවත්ම විශ්වාස කරන්න එපා
ෆොරෙක්ස් ගුරාලා ඉන්ඩිකේටර්, ස්ට්රැජිඩි එහෙම විකුණන්න හදනවා, රැවටෙන්න එපා ඒ කියන බයිලා වලට නම්.
ලෝකේ කොහෙවත් අනාගතය දකින ඉන්ඩිකේටර් නැහැ.
එහෙම තියෙනවා නම් ඇයි ගුරා ඒක විකුණගෙන කන්නෙ?
ගුරාටම සල්ලි ගොඩක් දාලා ඒක කරලා සල්ලි හොයන්න පුළුවන් නේද?

ටයි එක දාගෙන ඉන්න එකාගේ මූන ඔය වගේ නේද? 