\ Forex නොදැන සල්ලි හොයන Forex ගුරාලා /

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
\ Forex නොදැන සල්ලි හොයන Forex ගුරාලා /

TyujTmH.png
TyujTmH.png


එලකිරි එකේ කාලෙන් කාලෙට එක එක විදිහෙ ෆොරෙක්ස් ගුරාලා මතු වෙනවා.
ලක්ෂ ගනන් හොයන විදි කියලා දෙන අය, සිග්නල් දෙන අය, ෆොරෙක්ස් උගන්නන අය.
ඔය හැමෝම වගේ මොනවා හරි දෙයක් බලාගෙන තමා ඕවා කරන්නෙ..
ගොඩක් අය තමන්ගේ රිෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියනවා, එතකොට ඔයාලා සල්ලි ඩිපොසිට් කරපු ගමන් හොර ගුරාට කොමිෂන් එකක් ලැබෙනවා.
AoYH8o5.png

කොමිෂන් එක ලැබුනට පස්සෙ ගුරා බලන්නෙ කොහොම හරි ඔයාලව ලොස්ට් කරවලා ආයෙත් පාරක් සල්ලි ඩිපොසිට් කරව ගන්න.
ඔයාලා සල්ලි දාන්න දාන්න හොර ගුරාට කොමිෂන් ලැබෙනවා.
එළකිරි එකේ හොර ගුරාලා ගොඩක් වෙලාවට තව මෙම්බර්ස්ලා 5කට 6කට ගානක් අත මිට මොළවලා වැඩේ ඇත්ත කියලා උන් ලව්ව කියවනව.
එතකොට බලන අයට තව විශ්වාසෙ වැඩියි.

එළකිරි එකේ සැරිසරන පට්ටම හොර ෆොරෙක්ස් ගුරාලා ටිකක් තමා මේ ඉන්නේ
ස්කයිප් එකෙන් හෝ වයිබර් එකෙන් මේ මූණවල් දැක්කොත් නම් කොහොමවත්ම විශ්වාස කරන්න එපා
v6iIOo4.jpg

ෆොරෙක්ස් ගුරාලා ඉන්ඩිකේටර්, ස්ට්‍රැජිඩි එහෙම විකුණන්න හදනවා, රැවටෙන්න එපා ඒ කියන බයිලා වලට නම්.
ලෝකේ කොහෙවත් අනාගතය දකින ඉන්ඩිකේටර් නැහැ.
එහෙම තියෙනවා නම් ඇයි ගුරා ඒක විකුණගෙන කන්නෙ?
ගුරාටම සල්ලි ගොඩක් දාලා ඒක කරලා සල්ලි හොයන්න පුළුවන් නේද?
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    100% confirm nathuwa photos danna epa. okun fb wath nathi unge details use karanawa athi.
    TA walin future predict karanna bha aniwa. Stock market eketh oya boruwa karanawa. brokers lta commission eka ena nisa monawa unath
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    100% confirm nathuwa photos danna epa. okun fb wath nathi unge details use karanawa athi.
    TA walin future predict karanna bha aniwa. Stock market eketh oya boruwa karanawa. brokers lta commission eka ena nisa monawa unath
    උන් මුලින් එළිපිට ඉන්න කාලේ එකතු කරපුවා මචන්
    පස්සෙ නෙ හැංගිලාම ගේම ගහන්න පටන් ගත්තෙ
    ඔව් කිසිම එකකින් අනාගතය දකින්න බැහැ, එහෙම පුළුවන් නම් ෆොරෙක්ස් මාකට් එක කඩන් වැටිලා දැන් හුගක් කල්
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    If anyone use indicators for analysis, It's useless machan. Naked chart analysis is the best.
    Forex threads wala seen eka giya mamath dakka. seen eka dakala dakala appiriya wela thibbe. mokuth nokiyama hitiya kiyaganna deyak nathuwa thamantama therenna ona nisa.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    [/SIZE]
    v6iIOo4.jpg

    කවුද බං අපේ ලින්ඩා මේ තුන්දෙනාගෙන්;)

    ඒක කිව්ව ගමන් බෑන් වෙනවා මචන්,
    ඒක නිසා ඔය තුන් දෙනාගෙන් එකෙක් කියල තමා කියන්න වෙන්නෙ :P

    ඔබද ලක්ෂපති මමද ලක්ෂ පති නැත්නම් අල්ලපු ගෙදර එකාද ලක්ෂපති! අපි පෝල් එකක් දාමු කවුද ලින්ඩා කියලා “ආස්ක් ද ඔඩියන්ස්“ උපකාරකය අපිට ලබාදෙන්න :love::love:
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ඔබද ලක්ෂපති මමද ලක්ෂ පති නැත්නම් අල්ලපු ගෙදර එකාද ලක්ෂපති! අපි පෝල් එකක් දාමු කවුද ලින්ඩා කියලා “ආස්ක් ද ඔඩියන්ස්“ උපකාරකය අපිට ලබාදෙන්න :love::love:

    ඔතන ලින්ඩා නෑ. මමත් ෆොරෙක්ස් කරනවා. ඔය ක්ලබ් එකෙත් ඉන්නවා.
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    [/SIZE]
    v6iIOo4.jpg

    කවුද බං අපේ ලින්ඩා මේ තුන්දෙනාගෙන්;)

    ටයි එක දාගෙන ඉන්න එකා වෙන්න ඕනේ :rofl:

    z_new350-1.jpg



    ඔය පොටෝ එකේ නිල් පාට අත් දිග ශර්ට් එකක් ඇඳගෙන ඉන්නේ ලින්ඩා. :D ටයි එක දාගෙන ඉන්න එකාගේ මූන ඔය වගේ නේද? :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    z_new350-1.jpg



    ඔය පොටෝ එකේ නිල් පාට අත් දිග ශර්ට් එකක් ඇඳගෙන ඉන්නේ ලින්ඩා. :D ටයි එක දාගෙන ඉන්න එකාගේ මූන ඔය වගේ නේද? :D

    ඇයි යකෝ අනිත් උන් නහය වහගෙන යන්නේ පොර ලඟ ගදයිද?:baffled::baffled:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඇයි යකෝ අනිත් උන් නහය වහගෙන යන්නේ පොර ලඟ ගදයිද?:baffled::baffled:

    නෑ ඕකාට Scat Fetish තියෙනවා. ඉතින් ගඳවල් වලට ආසයි. Profile picture එකට ගූ බෙට්ටක් දාගෙන ඉන්නෙත් ඒකයි. ඕකාගේ පරන පෝස්ට් බලපන් බොක ගැන, පඩ ගැන, කෑමවලට ගූ දාන සීන් ගැන එහෙම කියලා තියෙනවා. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත, අනුන්ගෙ රීරි මාoශ උරාබීල ජිවත් වෙන්ඩ බලාගෙන ඉන්න, ලින්ඩලවගේ අමුනුස්සයින්ට රැවටෙන්නෙ නැති වෙන්ඩ හැමෝම දැනුවත් වෙන්ඩ ඔනෙ.. :yes::yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    හොදම වැඩේ තමයි උන්ට කියන්න mql5.com වගේ site එකකින් සිග්නල් දෙන්න කියල. ඒ වගේ site වල performance track වෙනව. Max drawdown, equity plot වගේ ඒවා තියෙනවා. එක නිසා හොර කරන්න අමාරුයි.

    https://www.mql5.com/en/signals/mt4
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම වැඩේ තමයි උන්ට කියන්න mql5.com වගේ site එකකින් සිග්නල් දෙන්න කියල. ඒ වගේ site වල performance track වෙනව. Max drawdown, equity plot වගේ ඒවා තියෙනවා. එක නිසා හොර කරන්න අමාරුයි.

    https://www.mql5.com/en/signals/mt4

    ඕව වෙන දේවල් නෙමේ හොරා කන්ඩ වෙන්නෙ නැනෙ.. කවහරි රවට්ටල හොරා කන්ඩනෙ බලාගෙන ඉන්නෙ.. නැතුව ෆොරෙක්ස් දැනගෙන කරනව නෙමේ..තනිකර වoචාව තියෙන්නෙ..