babypips
forex4noobs.com
learntotradethemarket.com
ඕවගෙන් තමයි මම නම් ඉගෙන ගන්න පටන් ගත්තේ.. තවම ඉවර නෑ.. මමත් තවම demo කරන්නේ.. හැබැයි indicator වලට වැඩ success එකක් නම් තියනවා.. normal දැන් pip 30ක් 40ක් දාන්න පුළුවන් දාන order එකකින්.. ලොස් වෙන්නේ නැතුවම නෙවෙයි ඉතින්.. youtube එකෙත් තව වීඩියෝ තියනවා අහුවෙන හැම එකම වගේ බලපන්.. google කරලා එන result වල article කියවහන්.. ගොඩක් ඒවගේ වැදගත් දේවල් තියනවා.. මමත් තවම search කර කර වීඩියෝ article හොයනවා.. ලොකුම දේ forex වලදී ඕනිම system එකකින් profit කරන්න පුළුවන්.. හැබැයි market එක ගැන general idea එකක් තියෙන්න ඕනි.. market psychology එක ගැන තියෙන ඒවත් හොයාගෙන බලන්න මම කියන දේ තේරෙයි.. market එක control කරන්නේ මිනිස්සු හිතන විදිය අනුව.. buyers ලා sellers ලා ඉන්නේ මොන වගේ තැන් වල ද, මොන වෙලාවට ද එයාල active වෙන්නේ.. ඇයි market එක retrace වෙන්නේ වගේ දේවලුත් ඉගෙන ගත්තම ලේසියි.. අනිත් ලොකුම දේ තමයි money management කියන්නේ.. ඒක නැත්නම් කොච්චර වැඩකාරයෙක් උනත් වැඩක් නෑ අන්තිමට ලොස් තමයි.. පුළුවන් තරම් කියවපන් මචන් අහුවෙන හැම එකම.. chart බලපන් පුළුවන් තරම්.. support resistance ඇඳගෙන demo කරපන්.. උබටම අන්තිමට වැඩේ අහුවෙයි.. ඕනිවට වඩා complex කරගන්නත් එපා..