Forex ලේසියෙන්ම trade කරමු..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    uba meka use karanawa da? mama meka kalin use kara.. eth success rate eka 50 % thamai thibbe.. dan karanne price action.. price action ekka meka baladdi me system eke signal eddi trade eka tikak gihin.. ekai lokuma paaduwa mama dakina..
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං උබ මොකේද බන් ACCOUNT එක හැදුවේ ඒ විස්තර පොඩ්ඩක් කියහන්කෝ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,741
    2,787
    113
    uba meka use karanawa da? mama meka kalin use kara.. eth success rate eka 50 % thamai thibbe.. dan karanne price action.. price action ekka meka baladdi me system eke signal eddi trade eka tikak gihin.. ekai lokuma paaduwa mama dakina..

    machan umba Price Action igena ganna site monawada? Mamath pahugiya kaale price action try kara. But success ekak ne. Godak trades loss.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    machan umba Price Action igena ganna site monawada? Mamath pahugiya kaale price action try kara. But success ekak ne. Godak trades loss.

    babypips
    forex4noobs.com
    learntotradethemarket.com

    ඕවගෙන් තමයි මම නම් ඉගෙන ගන්න පටන් ගත්තේ.. තවම ඉවර නෑ.. මමත් තවම demo කරන්නේ.. හැබැයි indicator වලට වැඩ success එකක් නම් තියනවා.. normal දැන් pip 30ක් 40ක් දාන්න පුළුවන් දාන order එකකින්.. ලොස් වෙන්නේ නැතුවම නෙවෙයි ඉතින්.. youtube එකෙත් තව වීඩියෝ තියනවා අහුවෙන හැම එකම වගේ බලපන්.. google කරලා එන result වල article කියවහන්.. ගොඩක් ඒවගේ වැදගත් දේවල් තියනවා.. මමත් තවම search කර කර වීඩියෝ article හොයනවා.. ලොකුම දේ forex වලදී ඕනිම system එකකින් profit කරන්න පුළුවන්.. හැබැයි market එක ගැන general idea එකක් තියෙන්න ඕනි.. market psychology එක ගැන තියෙන ඒවත් හොයාගෙන බලන්න මම කියන දේ තේරෙයි.. market එක control කරන්නේ මිනිස්සු හිතන විදිය අනුව.. buyers ලා sellers ලා ඉන්නේ මොන වගේ තැන් වල ද, මොන වෙලාවට ද එයාල active වෙන්නේ.. ඇයි market එක retrace වෙන්නේ වගේ දේවලුත් ඉගෙන ගත්තම ලේසියි.. අනිත් ලොකුම දේ තමයි money management කියන්නේ.. ඒක නැත්නම් කොච්චර වැඩකාරයෙක් උනත් වැඩක් නෑ අන්තිමට ලොස් තමයි.. පුළුවන් තරම් කියවපන් මචන් අහුවෙන හැම එකම.. chart බලපන් පුළුවන් තරම්.. support resistance ඇඳගෙන demo කරපන්.. උබටම අන්තිමට වැඩේ අහුවෙයි.. ඕනිවට වඩා complex කරගන්නත් එපා..
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.

    machan demo account ekak haduwe kohomada?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    machn demo account ekak hadanne kohomada bn

    forex broker කෙනෙක්ගේ site එකට ගිහිල්ලා register වෙලා demo account එකක් හදාගෙන metatrader download කරගන්න.. metatrader එකෙන් කෙලින්ම demo එකක් හදාගන්නත් පුළුවන්.. :D
    ඔයා forex trading කරන්න ඉන්න broker ගෙන්ම demo එකක් හදාගන්න එතකොට ලේසි..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔව් එතකොට මුල්ම candle එක වෙනස් වෙනවා බන්. ඉතින් එකට මෙහෙම කරපන්. template එක දාපන් එක chart එකකට.. තව chart එකක් තියාගනින් normal විදියට..

    ඔව් බන් එහෙම තමයි කරේ :) අද උදේ demo එකෙන් trade දෙකක් දැම්මා හවස බලනකොට දෙකම loss. :baffled: හැබැයි ඔයා කියවා වගේ pips 10කින් වගේ trade එක close කරානම් profit. :D trade එක දාපු වෙලාවේ ඉදලා පැය 8ටම market එක up වෙලා තියෙන්නේ pips 18 කින් වගේ ඊට පස්සේ හිමින් පහලට ගිහිල්ලා..