Forex New Strategy Test.

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ලගදිම උබේ රෙප් කැපෙයි. බැනුම් අහන්න වෙයි. .
    උබට මේව දරාගන්න පුලුවන් වෙයිද?:dull::dull::eek::eek:
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලගදිම උබේ රෙප් කැපෙයි. බැනුම් අහන්න වෙයි. .
    උබට මේව දරාගන්න පුලුවන් වෙයිද?:dull::dull::eek::eek:

    අනිවා මච්න්. මට මතකයි Hacker V ට උන දේ. මොනා උනත් උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුන. අපේ උන් ඌව එලවලම දැම්ම. ඌ උගෙ පාඩුවෙ දැන් වැඩේ කරන් යනව ඇති
     

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    මේ වෙලාවෙ දාපු ට්‍රේඩ් එකක්. ට්‍රේඩ් 10ක් විතර දාල හරි ගිය එක මේකෙ දානව නෙමෙයි. Simply Trust Me

    2w67x2u.png


    2r2ac2g.png


    ඉතින් බලන්න, මේ ට්‍රේඩ් එක ගන්න කාටද බැරි? කලු සුදු වගේ පැහදිලි නැද්ද?
    අපි එකට ප්‍රැක්ටිස් කරමු. එකට ගොඩ යමු

    elaz good work keep it up.......... but.when, what and how we know the right time to open and close the trade. any strategy or any kind of signal can u explain.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මේ වෙලාවෙ දාපු ට්‍රේඩ් එකක්. ට්‍රේඩ් 10ක් විතර දාල හරි ගිය එක මේකෙ දානව නෙමෙයි. Simply Trust Me

    2w67x2u.png


    2r2ac2g.png


    ඉතින් බලන්න, මේ ට්‍රේඩ් එක ගන්න කාටද බැරි? කලු සුදු වගේ පැහදිලි නැද්ද?
    අපි එකට ප්‍රැක්ටිස් කරමු. එකට ගොඩ යමු

    ube strategy eka karanne kohomada bn. entry point eka ganna widiya pahadili nane.
    mula idanma kiyala diyan kollo strategy eka :love:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අනිවා මච්න්. මට මතකයි Hacker V ට උන දේ. මොනා උනත් උගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුන. අපේ උන් ඌව එලවලම දැම්ම. ඌ උගෙ පාඩුවෙ දැන් වැඩේ කරන් යනව ඇති

    mchn oya Hacker V kiyana dial ekage post tikak search karala mn baluwa.
    u loku kama kiyawala misak uba wage kisima strategy ekak share karala nane.

    ehema strategy share karapu post ekak tiyenawa nm mata danna puluwn da ?? :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,431
    1
    10,680
    113
    චන්දෙන් පස්සේ ට්‍රයි කරලා බලන්නන් මචන්...
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Forex පටන්ගන්න හිතන් හිටියනන්, පටන් ගන්නෙ කොතනින්ද කියල හිත හිත හිටියනම්. අපි මෙතනින් පටන්ගමු. ඉස්කෝලෙකටවත් නොගිය පොඩි කොල්ලො, මේසන් බාස්ල ලග බදාම අනල ගඩොල් ඇදල, පස්සෙ කාලෙක ඉන්ජිනියර්ස්ලගෙ ඩ්‍රෝවින් වලට ලොකු ගෙවල් හදනව. ඒක හින්ද බයවෙන්න එපා.

    රිවිව්ස් කියවල කවදාවත් බ්‍රොකර් කෙනෙක් හොයාගන්න වෙන්නෙ නෑ.
    එලකිරි එකෙත් ගොඩක් අය යූස් කරන Forex Factory එකෙත් ගොඩක් අය යූස් කරන Tickmill දා ගන්න.
    (දැනට MT4 එක Install කරගෙන නැති අයට )

    Refer these images.

    Go to Tickmill website and Click "ECN Pro"

    jkzxw8.jpg


    Then Click Try Demo and bla bla....

    14xnhib.jpg


    ඊට පස්සෙ ලැබෙන MT4 ඇප්ලිකේෂන් එක ඩොවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
    (බින්දුවෙ ඉන්න අයත් ඇදගෙනම යමු.)


    හෙට ඉදල වැඩේ පටන් ගමු.