Forex New Strategy Test.

Macabre

Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    Ela wedak..

    Gayan hoda wedak.math set wenawa method ekak develop karanna. TMS eke variations godak tiyenawa.hodama method ekak. Jaya wewa.karagena yan digatama.

    Forex wala base eka igena ganna ona ayata babypips.com site eka study karanna.sinhalen tiyena sites tiyenawa ewa balanna.kepa wela kaloth meka hodama widiyak foreign money earn karanna. :yes:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හොඳ වැඩක් මචෝ , ඇත්තටම කියල දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් ... ෆොරෙක්ස් වල තියෙන දෙයක් තමයි කවුරුත් තමන්ට පුලුවන් වුනාම වෙන අයට කියන්න කැමති නෑ . තමන් මේ තත්ත්වයට ආවෙ ගොඩක් මහන්සියෙන් නිසා අනිත් අයත් ඒ මහන්සියම වෙලා එන්න ඕන කියන මතය තමයි සාර්ථක ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් තුල තියෙන්නේ .... මාත් පුලුවන් විදියට මේ වගේ වැඩක් පටන් ගන්න හැදුව .... http://www.elakiri.com/forum/showthread.php?t=1739105
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Forex MT4 Template Attached. This is for H4 time frame

    ටික දෙනෙක් හරි එකතුවෙලා කරගෙන යමු. ගොඩ එනකන්ම. ප්‍රැක්ටිස් කරන්න මාකට් එක සාමාන්‍ය වෙනකන් ටිකක් ඉමු.

    එතකන් මේ ටෙම්ප්ලේට් එක දාගෙන හිස්ට්‍රි එකත් එක්ක චෙක් කරල බලන්න.

    ඉන්ස්ටෝල් කලාම මේ විදිහට තියෙනවද බලන්න.

    zn7wcl.png

    අවුලක් තියෙනම් අහන්න
     
    Attachments

    • Elakiri Template.zip
      41.4 KB · Views: 113
    Last edited:
    • Like
    Reactions: rudayas

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    Forex MT4 Template Attached. This is for H4 time frame

    ටික දෙනෙක් හරි එකතුවෙලා කරගෙන යමු. ගොඩ එනකන්ම. ප්‍රැක්ටිස් කරන්න මාකට් එක සාමාන්‍ය වෙනකන් ටිකක් ඉමු.

    එතකන් මේ ටෙම්ප්ලේට් එක දාගෙන හිස්ට්‍රි එකත් එක්ක චෙක් කරල බලන්න.

    ඉන්ස්ටෝල් කලාම මේ විදිහට තියෙනවද බලන්න.

    අවුලක් තියෙනම් අහන්න

    mama dagaththa
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ට්‍රේඩ් එන්ට්‍රීස් වලට මේ ඉමේජස් රිෆර් කරන්න. සවිස්තරව පස්සෙ කතා කරමු.
    වඩාත් පැහැදිලි වෙන්න. TDI + RSIOMA Indicators වෙන වෙනම දාල තියෙනව.

    2566bdh.png

    2pyx6k6.png

    20qduf7.png

    28k394z.png

    2wn34ur.png

    e0obpe.png

    f0xnrk.png

    29wke48.png

    2l95rv7.png

    34zhmpi.png

    5vxiqa.png
     
    • Like
    Reactions: amaris NO 1

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ට්‍රේඩ් එන්ට්‍රීස් වලට මේ ඉමේජස් රිෆර් කරන්න. සවිස්තරව පස්සෙ කතා කරමු.
    වඩාත් පැහැදිලි වෙන්න. TDI + RSIOMA Indicators වෙන වෙනම දාල තියෙනව.

    2566bdh.png

    2pyx6k6.png

    20qduf7.png

    28k394z.png

    2wn34ur.png

    e0obpe.png

    f0xnrk.png

    29wke48.png

    2l95rv7.png

    34zhmpi.png

    5vxiqa.png

    මචං මේක කෝඩ් කරන්න බැරි ද බන් ? මං අහන්නේ එහෙම කරන්න බැරිද ඔය trade කරන software වල
     
    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18

    GayanFX2015's Avatar
    GayanFX2015 GayanFX2015 is offline
    Senior Member
    GayanFX2015 has a spectacular aura aboutGayanFX2015 has a spectacular aura aboutGayanFX2015 has a spectacular aura about

    Posts: 548
    Join Date: Dec 2015
    Add to GayanFX2015's Reputation Report Post
    10-27-2016, 10:41 AM
    උබ තාම ඩෙමෝ නේද මචන් කරන්නෙ. රියල් කරල බලපන්කො. කියන තරන් ලේසි නෑ ෆොරෙx කෙරුවාව. මමත් ඩෙමෝ කරන කාලෙ ඔහොම චාට් දැම්ම.

    Me Umba mage chart ekata dhaapu Comment Ekak .Ethakota Ubath thama Demo tha karanne..?
     
    Thanks for the comment bro. Real + Some success and with Huge losses.
    මම forex උගන්නන්න ආව නෙමෙයි බ්‍රෝ. සාර්ථක වෙයි කියල හිතුන Strategy එකක් කීප දෙනෙක් එක්ක එකතු වෙලා Forward Test කරල බලන්න. මගෙ comment එකට හිත රිදුනනම් sorry bro.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචං මේක කෝඩ් කරන්න බැරි ද බන් ? මං අහන්නේ එහෙම කරන්න බැරිද ඔය trade කරන software වල

    එහෙම කරන්න පුලුවන්. ඒවට තම්යි EA කියන්නෙ. ඒත් EA fail වෙන්න හේතු ගොඩක් තියෙනව. ඒක නිසා මැනුවල් කරන එක තමයිලු වඩා හොද.
     
    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Thanks for the comment bro. Real + Some success and with Huge losses.
    මම forex උගන්නන්න ආව නෙමෙයි බ්‍රෝ. සාර්ථක වෙයි කියල හිතුන Strategy එකක් කීප දෙනෙක් එක්ක එකතු වෙලා Forward Test කරල බලන්න. මගෙ comment එකට හිත රිදුනනම් sorry bro.

    Its OK. No Problem. Just remind.