මම හාපුරා කියලා සල්ලි ටිකක් පොඩියට ආයෝජනය කරන්න හිතන් ඉන්නවා... මට කියන්න පුළුවන්ද මේකට හොඳම Forex Colombo Stock Exchange එකද කියලා. මම මේ දෙකින් එකක් ගැන වත් මෙලෝ හසරක් දන්නෙ නෑ. ඒත් ඉගෙනගන්න ආසයි. ටිකක් ඉගෙනගෙන ඩිමෝ එහෙමත් කරලා වැඩේට ෆිට් උනාම තමා real money දාන්න ඉන්නෙ.
ඒත් මට දැනගන්න ඕන හාපුරා අතගහන මම වගේ එකෙක්ට මොකක්ද හොඳ කියලා... ෆොරෙක්ස් බේසික් ගැන ටිකක් කියෙව්ව ලඟඳි. ෆොරෙක්ස් නම් ටිකක් සංකීර්ණද මන්ද කියලත් හිතුනා... ස්ටොක් මාර්කට් එක ගැන නම්දන්නෙ නෑ.
දන්න කෙනෙක් උපදෙසක් දෙන්න