forex සල්ලි ලංකාවේ කිසිම බැංකුවකට withdraw කරන්ඩ බැරිද?
Boc ඇහුවම ෆුල් හොල්මන් 
විනාඩියක් ඉන්න කියල කියනවා කිසිම බාදාවක් නැ කියලා සම්පත් එකෙන් කියනවා block කියලා
. peoples එකෙන් හරියට දන්නේ නැ . branch එකට ගිහින් කතා කරලා බලන්න වෙනවා HSBC පුළුවන් කියනවා එත් branch එකට ගිහින් බලන්න ඕනි
.ලගදි withdraw කල අය ඉන්නවද?