forex කාපර්ලාගෙන් පොඩි උපදේශක දෙන්න පුලුවන්ද අනාගත usd - lkr ? ගැන
usd බුල් මාර්කට් එක තව කොච්චර කල් තියේද ? මේකත් බබල් එකක්ද යන්නේ ? දැන් ටොප් එක ඇවිල්ලද?
සරලම කිව්වොත් දැන් usd වගයක් ලග තියනවා ? usd lkr කරන එක දැන් හොද මතනම් 180 වගේ යන්න දීලා මාරු කරන එකද හොද ??
200 යනවා කිව්වාට , මම නම් හිතාන්නේ නැහැ එච්චර යන්න දෙයි කියලා???