forex_සෙට්එක_එන්න

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    forex කාපර්ලාගෙන් පොඩි උපදේශක දෙන්න පුලුවන්ද අනාගත usd - lkr ? ගැන

    usd බුල් මාර්කට් එක තව කොච්චර කල් තියේද ? මේකත් බබල් එකක්ද යන්නේ ? දැන් ටොප් එක ඇවිල්ලද?

    සරලම කිව්වොත් දැන් usd වගයක් ලග තියනවා ? usd lkr කරන එක දැන් හොද මතනම් 180 වගේ යන්න දීලා මාරු කරන එකද හොද ??

    200 යනවා කිව්වාට , මම නම් හිතාන්නේ නැහැ එච්චර යන්න දෙයි කියලා???
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Danma oka aragena wiyadam karapiya. Issarahata okkoma badu meetath wada ganan yanawa. Dan ganna thiyana ganatawa ganna nathiwei.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩොලර් ඉන්ඩෙක්ස් එක නම් බහිනවා මේ ටිකේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්දියන් රුපියලත් පීක් ගිහිල්ලා ...අද ටිකක් වැඩි වෙලා තියෙනවා ....ශ්‍රී ලංකා රුපියල මේ මොහොතේත් ඉහලම අගයේ තියෙන්නේ ...168.780
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉන්දියන් රුපියලත් පීක් ගිහිල්ලා ...අද ටිකක් වැඩි වෙලා තියෙනවා ....ශ්‍රී ලංකා රුපියල මේ මොහොතේත් ඉහලම අගයේ තියෙන්නේ ...168.780

    172:cool::cool::(:(