color shirts adinna epa ban chora....black trouser white shirt with black tie ita passe coat eka adapan....ow blazer aniwa adapan nattan patta hater ekak kanna wenne okoma blazer adan awama

color shirts adinna epa ban chora....black trouser white shirt with black tie ita passe coat eka adapan....ow blazer aniwa adapan nattan patta hater ekak kanna wenne okoma blazer adan awama

මචෝ, අවස්ථාවෙ හැටියට මොනා වෙයිද කියලා දන්නෙ නැ, ,, ,, පොඩ්ඩක් කලින් අවුරුදු වල ඒවගේ photo තියෙන්වද බලන්න Net එකෙ, නැත්නම් කලින් ගිහිපු එකෙක් සෙට් කරගන්න,
blazer එකක් අරන් යන එක කෝකකත් හොදයි,, Dark Shirt ඒපා, Light Color එකක් තමයි හොද,
ඒත් පොඩ්ඩක් බලන්න, අනිත් අය ඩෙනිම දාලා එයිද දන්නෙ නැ,, ඒක එන අය අනුව වෙනස් වෙනවා. එහෙම වෙලාවක ඔය Full suite දාලා ගියොත් ලිද තමයි. .. .

Tie eke colour eka wenas una nam hodai neda?but match wena widiyata...denim නම් දාල එන්නැ මචන්.suits තමා
white shirt එකට black tie දැම්මට අවුලක් නැද්ද බන් lawyer කෙනෙක් වගේ නිසා

Tie eke colour eka wenas una nam hodai neda?but match wena widiyata...![]()