Formal dress code

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ලා

    Award ceremony එකකට අදින්න formal dress code එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන.

    1. අදින shirt එක dark color උනාට කමක් නැද්ද?
    මේ color එකේ වගේ

    w0me.jpg

    2. Blazer එකක් දාන්න ඕනද අනිව ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    color shirts adinna epa ban chora....black trouser white shirt with black tie ita passe coat eka adapan....ow blazer aniwa adapan nattan patta hater ekak kanna wenne okoma blazer adan awama
     
    Last edited:
    • Like
    Reactions: vichi rox and htsm

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    color shirts adinna epa ban chora....black trouser white shirt with black tie ita passe coat eka adapan....ow blazer aniwa adapan nattan patta hater ekak kanna wenne okoma blazer adan awama

    Elaz. thnks for ur advice machan.:)

    Rep+
     
    Last edited:

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්
    black coat , trousers , tie , white shirt අන්දම lawyer කෙනෙක් වගේ නේද ? ඒ නිසා tie එකේ color එක ටිකක් වෙනස් උනිත් හොද නැද්ද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    මචෝ, අවස්ථාවෙ හැටියට මොනා වෙයිද කියලා දන්නෙ නැ, ,, ,, පොඩ්ඩක් කලින් අවුරුදු වල ඒවගේ photo තියෙන්වද බලන්න Net එකෙ, නැත්නම් කලින් ගිහිපු එකෙක් සෙට් කරගන්න,
    blazer එකක් අරන් යන එක කෝකකත් හොදයි,, Dark Shirt ඒපා, Light Color එකක් තමයි හොද,

    ඒත් පොඩ්ඩක් බලන්න, අනිත් අය ඩෙනිම දාලා එයිද දන්නෙ නැ,, ඒක එන අය අනුව වෙනස් වෙනවා. එහෙම වෙලාවක ඔය Full suite දාලා ගියොත් ලිද තමයි. .. .
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63

    මචෝ, අවස්ථාවෙ හැටියට මොනා වෙයිද කියලා දන්නෙ නැ, ,, ,, පොඩ්ඩක් කලින් අවුරුදු වල ඒවගේ photo තියෙන්වද බලන්න Net එකෙ, නැත්නම් කලින් ගිහිපු එකෙක් සෙට් කරගන්න,
    blazer එකක් අරන් යන එක කෝකකත් හොදයි,, Dark Shirt ඒපා, Light Color එකක් තමයි හොද,

    ඒත් පොඩ්ඩක් බලන්න, අනිත් අය ඩෙනිම දාලා එයිද දන්නෙ නැ,, ඒක එන අය අනුව වෙනස් වෙනවා. එහෙම වෙලාවක ඔය Full suite දාලා ගියොත් ලිද තමයි. .. .

    denim නම් දාල එන්නැ මචන්.suits තමා :)

    white shirt එකට black tie දැම්මට අවුලක් නැද්ද බන් lawyer කෙනෙක් වගේ නිසා