Formatted Hard Disk Recovery?????

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මචන්ල Format කරපු Computer එකක තිබුණු dnp files ආයෙත් ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද ? Help machanlaaaa...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ෆෝමැට් කෙරුවටත් පස්සෙ, ආයෙ එහෙම ෆයිල් රිකවරි කරගන්ඩ පුලුවන්ද ? අදමයි ඇහුවෙ ?
    ඇත්තට පුලුවන්ද මචංල ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Format වර්ග දෙකක් තියෙනවා, එකක් Soft format (Quick format) අනික hard format (full format). උබ quick format කරා නම් recover කරගන්න පුලුවන් recuva හරහා නමුත් hard format කරා නම් එහෙනම් බෑ. Internet එකේ search කරලා බලන්න, recuva කියලා ,ඊට පස්සේ ඒක බාන්න, ඊට පස්සේ මුළු computer එක scan වෙන්න දෙන්න, ඊට පස්සේ ඒකෙන් පෙන්වයි recover කරගන්න ඕනේ files, ඊට පස්සේ ඒව වෙනමම drive එකකට දාන්න ,සාමාන්‍යයෙන් එකපාරට එක drive එකයි scan කරන්න පුලුවන්, අනෙක් ඒව කරන්න ඕනේ නම් ඒව වෙනමම කරන්න ඕනේ.
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ෆෝමැට් කෙරුවටත් පස්සෙ, ආයෙ එහෙම ෆයිල් රිකවරි කරගන්ඩ පුලුවන්ද ? අදමයි ඇහුවෙ ?
    ඇත්තට පුලුවන්ද මචංල ?

    puluwan bn.. software keli use karala gan puluwn... pen ,memory card wala unath... aye ganna beri widiyata format karanwanm wenama software tiyeanwa ekata..netnam cmd eke command ekak tiyeanwa.