Forum posting වලට හොද proxy software එකක් නැද්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Forum posting වලට හොද proxy software එකක් නැද්ද?

    මචන්ලා මට දැනගන්න ඔනෙ එක එක forum/ social bookmarking site වල multiple account ගදාගන්න හොද software එකක් ගැන. මම Hotspot shield එකෙන් හදල තියෙන්නෙ ආපහු ඒ IP එකෙන් account හදන්න බැරිහින්ද වෙන මුකුත් ඔයවගෙ දෙයක් නැද්ද. :):)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg