Foundations of Photography

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇතුලට ඇවිත් බලමු නේ
    jim_heid.jpg

    මෙතන ඉන්න ගොඩාක් අය Photography වලට කැමැත්තක් දක්වන අයනේ හොද ත්රේඩ් එහෙම දානවානේ .ගොඩාක් අය ගාව dslr තියෙනවානේ නමුත් ඹය මගුල හරියට හම්බාන් කරලා poto එකක් ගන්න අමාරුයිනේ (නොදන්න අය) හොදටම ගන්න අයත් ඉන්නවා ඉතින් .අපිට මේක ගැන ඉගෙනගෙනම හරියට තියෙන ගැජමැටික් ටික පාවිච්චි කරලා දැන් ගන්නවාට වාඩා හොද poto එකක් ගන්න මේක උදව්වක් වෙයි කියලා ‍හිතන‍වා pdf කියවන්නැනේ ඉතින් ලොවෙත් නැත්තම් ඹනේ තරම් තියෙනවා මේක video

    දන්නවානේ lynda ගැන
    images


    70-banner.jpg

    photography-tutorials-lynda-main-hero.jpg1308103093.jpg

    photograhy-foundations-sizzle-hero.jpg1310033356.jpg


    මේ උඩ තියෙනවා වගේ ගන්න දැනුමක් හම්බුනොත් කොහොමද? මෙතන තියෙනවා ඹක්කොම ටික download කරගෙන බලන්න(ප්‍රමානේ නම් ටිකක් වැඩි ඒත් වටිනවා)
    2Q==


    Foundations of Photography tutorial
    F0MZ3lbwRr.png


    1 Exposure
    2 Lenses
    3 Black & White
    4 Composition
    5 Night & Low Light
    6 Specialty Lenses
    7 Macro & Close-Up
    8 Flash


    කව්රු උනත් upload කරපු කෙනාට ස්තුති වෙන්න ඹනේ

    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න
     
    Last edited:

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Thanks for the Sharing machan...

    ඒත්

    DSLR Camera එකට "ඹය මගුල" කියල පාවිච්චි කරල තියන එකට නම් මම එච්චර කැමති නැහැ.
    :)