මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕන.මෙහෙමයි මට France යන්න චාන්ස් එකක් ඇවිත් තියෙනවා student visa වලට ඒ වගේම එහේ පුරවැසිභාවය තියෙන කෙනෙක් මට එහෙන් sponsor කරනවා.එයා මට වීසා එක එහෙන් එවනවා මට තියෙන්නේ ටිකට් එක හදාගන්න එක විතරයි කිව්වා. මට දැනගන්න ඕන තව මම වත්කම් මොනවත් පෙන්නන්න ඕනද බන්? තව මම මොනවද මේකට කරගන්න ඕන. එයා මට ඉයේ කෝල් කරලා කිව්ව ටිකට් එක හදලා දින තියෙන්නේ කවදද කියලා එයාට කියන්න කියලා.මට මේක කරගන්න පුලුවන් ලේසිම විදිය කියන්නකො?





