Free සිංහල කෙටි කථා සහ a Novel by me (Pissu Kasun) (18+-)

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    (CC) (Creative Commons license): @Dark_Night_of_the_Soul / a.k.a Pissu Kasun L. / a.k.a Cow Tesla

    Status: Serial Killer. Extreme Danger to the society. If spotted, immediately call 119.
    - Profile -

    Former:
    293892_10201142379191124_1313914904_n.jpg
    Image 104.jpg
    Recent:
    Image 105.jpg
    62643042_10219040645156587_8889062051800940544_n.jpg

    - These are Elakiri links -

    කලු කුළුණ (Dark Tower Series)

    කළු වෙරලේ රැජිණ

    මාරක කුටියේදී

    අයිකිඩෝ සටන

    Throttle

    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1, 2, 3, 4, 5, 5.1, 6, 7, 8, 9, 10

    මරණ පරීක්ෂණ කුටිය 4

    රතු ඇණ

    මාරක දිනය (පළමු කොටස)

    හැව ඇරීම

    අවසාන රැවටිල්ල

    -----

    - C++ Programming මුල සිට සරලව -
    Programming කස්ටිය මේක කියවන්න එපා. මේක අමු ජරා පොතක් කියලයි බුද්ධිමතුන් කියන්නේ: (pdf) t.ly/0Duq
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    bump

    අඩේ ඔය C++ පොතේ කන්ටෙන්ට් එක එලනෙ බන්. මෙන්න මුගෙ https://nnfs.io/ පොත බලපන්කො. පොත දැනට තියෙන ස්ටේබල් වර්ශන් එකට අප්ඩේට් අරල ඒ ලෙවල් එකට වගේ ෆිනිශින් කරොත් උබට සෑහෙන ගාණක් ඕකෙන් හොයන්න පුළුවන්. සින්හලෙන් මෙහෙම පිළිවෙලට සරලව ලියල තියෙන පොත් අඩුයිනෙ.
    ------ Post added on Aug 30, 2021 at 8:23 PM
     
    • Like
    Reactions: topiyaa

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    bump

    අඩේ ඔය C++ පොතේ කන්ටෙන්ට් එක එලනෙ බන්. මෙන්න මුගෙ https://nnfs.io/ පොත බලපන්කො. පොත දැනට තියෙන ස්ටේබල් වර්ශන් එකට අප්ඩේට් අරල ඒ ලෙවල් එකට වගේ ෆිනිශින් කරොත් උබට සෑහෙන ගාණක් ඕකෙන් හොයන්න පුළුවන්. සින්හලෙන් මෙහෙම පිළිවෙලට සරලව ලියල තියෙන පොත් අඩුයිනෙ.
    ------ Post added on Aug 30, 2021 at 8:23 PM
    Not interested in money. And people are trying to bully me cuz they are jealous. So, no. Tnx anyways.

    P.S Watch how they'll come and shit on this thread and call me a Cow, soon.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    Not interested in money. And people are trying to bully me cuz they are jealous. So, no. Tnx anyways.
    එල එල ඒ පොත නන් එලටම කරල තියෙනව CC තියෙනව දැකලත් ඒකයි විකුණන්න පුළුවන් කිව්වෙ.
    ගොඩක් වෙලවට බුලි වෙන්නෙ අපේ කැමැත්තෙන් බන්. අපි ඒකට කැමති නැත්තන් ඒක නවතිනව. අත්දැකීමෙන් කියන්නෙ ජෙලටත් වඩා බුලි වෙනකොට උන් ආතල් එකක් ගන්නෙ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකෙ බුලි කරන උන් නැති වෙයි ඕකට නම්
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එල එල ඒ පොත නන් එලටම කරල තියෙනව CC තියෙනව දැකලත් ඒකයි විකුණන්න පුළුවන් කිව්වෙ.
    ගොඩක් වෙලවට බුලි වෙන්නෙ අපේ කැමැත්තෙන් බන්. අපි ඒකට කැමති නැත්තන් ඒක නවතිනව. අත්දැකීමෙන් කියන්නෙ ජෙලටත් වඩා බුලි වෙනකොට උන් ආතල් එකක් ගන්නෙ.
    Ok yes. Thanks.

    මේකෙ බුලි කරන උන් නැති වෙයි ඕකට නම්
    Well I don't care anymore. Thanks for the comment.
    ------ Post added on Aug 30, 2021 at 9:21 PM
     
    George H Stark

    Active member
  • Nov 22, 2016
    100
    44
    28
    UP

    UP
    ------ Post added on Aug 31, 2021 at 10:04 AM

    Guys මේ හුත්තෙ ත්‍රෙඩ් එක UP කරලා ගමුකො
    ------ Post added on Aug 31, 2021 at 10:12 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,988
    1
    61,069
    113
    Mother Earth
    හම්මො සීරියල් කිල කෙනෙක් C++ පොත ලියල තියෙන්නෙ. හොඳ ගැබුරටම පොත ලියල තියෙනවා. මරු. :cool: