Free Data වලින් ගමු හොදට

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Free Data වලින් ගමු හොදට

    අපිට දීලා තියෙන free වලින් ලොකු file download කරගමු TELEGRAM පාවිචි කරන අය එන්න LINK මෙන්න මේකට දැනට games,movies,softwares file 714 upload කරලා තියෙනවා ඕන file එකක් download කරගන්න මේක groupe එකට දන්නේ අනිත් website වලින් download කරාම data කැපෙන නිසා
    telegram desktop mobile දෙකටම වැඩ data කපෙන්නෙත් නැහැ
    ඉතින් මේ දවස් වල ඇදිරි නිතිය නිසා ගෙදර ඉදන් හොදට වැඩ අල්ලමු.
    දැන් කියයිද දන්නේ නැහැ ලෙඩක් නිසා දුන්න free data වලින් අයුතු අරවා මෙව්වා ගන්නවා කියලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ඒක කියන්න ‌වෙනව ‌ගෝ. රටේම මිනිස්සු ඉන්නටනෙට් පාවිච්චි කරනව ‌මේ ‌‌වෙලාවෙ. ‌තෝ වගේ ‌දෙකයි පනහෙ ආත්මාර්ථකාමියො නිකරුනේ බෑන්ඩ්විත් නාස්ති කරනව. කාලකන්නියා :angry:
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ඒක කියන්න ‌වෙනව ‌ගෝ. රටේම මිනිස්සු ඉන්නටනෙට් පාවිච්චි කරනව ‌මේ ‌‌වෙලාවෙ. ‌තෝ වගේ ‌දෙකයි පනහෙ ආත්මාර්ථකාමියො නිකරුනේ බෑන්ඩ්විත් නාස්ති කරනව. කාලකන්නියා :angry:
    ඉතින් සහෝ අපිත් ඉන්ටෙර්නෙට් තමයි පාව්චි කරන්නේ :lol:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    kalin nm full speed awa eth download karanna dewal na :lol:
    dan 250KBps walata limit karala thiyenne:(
    data count wenne nm na
    :cool: