හොදයි යාලුවන් ඔන්න මම් අදත් උබලට Web Developing වලදිවැදගත් වෙන වෙබ් සයිට් එකක් අරගෙන ආවා . මේ තියන්න් ඒකෙ ලින්ක් එක
http://www.jotform.com/
හරි නෙ ඒකෙන් පුලුවන් අපිට ඕන කරන විදියෙ Web Forms Generate කරගන්න උබලත් Try එකක් දීපල්ල මං හිතනව උබලට මේක වැදගත් වෙවි කියලා
වැඩෙ හොඳනම් ඉතින් දන්නවනෙ මොකක්ද කරන්න ඕන කියලා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
පහලින් මම් ඒකෙ වැඩ කරන විදිය පොඩ්ඩක් පෙන්නල ඇති බලපල්ල තෙරුම් ගන්න් එච්චර අමාරු නැහැ ......
HTML:
<br><br>
HTML:
<br><br>