Free Google Certified Searcher කෙනෙක් වෙමු

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඕක ඉස්සෙල්ලම පටන් ගත්තේ ගිය අවුරුද්දේ ජූලි වල. මටත් මේ සහතිකේ හම්බුනා. මේ සහතිකේ නං එච්චර වටින්නේ නැති වුනත් එදිනෙදා ගූගල් පාවිච්චි කරද්දී වැදගත් වෙන ගොඩක් දේවල් මේකෙන් මම ඉගෙනගත්තා. ඒක නිසා පුළුවන් ය අනිවාර්යෙන්ම මේකට join වෙන්න. මේ තියෙන්නේ මට හම්බුනා සහතිකේ. කෝස් ඒක ඉවර කලාම email එකකින් මේක එවනවා.

    amoOp.png
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඕක ඉස්සෙල්ලම පටන් ගත්තේ ගිය අවුරුද්දේ ජූලි වල. මටත් මේ සහතිකේ හම්බුනා. මේ සහතිකේ නං එච්චර වටින්නේ නැති වුනත් එදිනෙදා ගූගල් පාවිච්චි කරද්දී වැදගත් වෙන ගොඩක් දේවල් මේකෙන් මම ඉගෙනගත්තා. ඒක නිසා පුළුවන් ය අනිවාර්යෙන්ම මේකට join වෙන්න. මේ තියෙන්නේ මට හම්බුනා සහතිකේ. කෝස් ඒක ඉවර කලාම email එකකින් මේක එවනවා.

    amoOp.png

    boru nokiya hitapan ban
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඕක ඉස්සෙල්ලම පටන් ගත්තේ ගිය අවුරුද්දේ ජූලි වල. මටත් මේ සහතිකේ හම්බුනා. මේ සහතිකේ නං එච්චර වටින්නේ නැති වුනත් එදිනෙදා ගූගල් පාවිච්චි කරද්දී වැදගත් වෙන ගොඩක් දේවල් මේකෙන් මම ඉගෙනගත්තා. ඒක නිසා පුළුවන් ය අනිවාර්යෙන්ම මේකට join වෙන්න. මේ තියෙන්නේ මට හම්බුනා සහතිකේ. කෝස් ඒක ඉවර කලාම email එකකින් මේක එවනවා.

    amoOp.png

    එලනෙ බන්....... මමත් ඕක කරා ඒත් 3rd හරි 2nd හරි assignment එකකට ඉන්න බරිවුනා මචෝ ඒක හින්දා මට certificate එක හම්බවුනේ ඒත් දැනුම නම් හම්බවුනා. :yes::yes::yes: