free lancing පටන් ගන්න හිතුවා...

ජොබ් එක විතරක් කරලා මදි වගේ....

Photoshop
After Effects
premiere
Light room
Photography
office
මේ සබ්ජෙට් ටික සැලකිය යුතු ප්‍රමාණයක් පුළුවන්...

flash ටිකක් විතර පුළුවන්..
illustrator නුත් ටිකයි ..
English නුත් අව්ලක් නෑ..

කාටද පුළුවන් මුල ඉඳම්ම උදව් කරන්න...ලොකු උදව්වක්...


ජොබ් එක විතරක් කරලා මදි වගේ....


Photoshop
After Effects
premiere
Light room
Photography
officeමේ සබ්ජෙට් ටික සැලකිය යුතු ප්‍රමාණයක් පුළුවන්...


flash ටිකක් විතර පුළුවන්..

illustrator නුත් ටිකයි ..

English නුත් අව්ලක් නෑ..


කාටද පුළුවන් මුල ඉඳම්ම උදව් කරන්න...ලොකු උදව්වක්...


