free lancing පටන් ගන්න

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    free lancing පටන් ගන්න හිතුවා...:yes::yes:
    ජොබ් එක විතරක් කරලා මදි වගේ....:no::no:
    :cool:Photoshop
    :cool:After Effects
    :cool:premiere
    :cool:Light room
    :cool:Photography
    :cool:office
    මේ සබ්ජෙට් ටික සැලකිය යුතු ප්‍රමාණයක් පුළුවන්...:yes::yes:
    flash ටිකක් විතර පුළුවන්..:rolleyes:
    illustrator නුත් ටිකයි ..:rolleyes:
    English නුත් අව්ලක් නෑ..:yes::yes:
    කාටද පුළුවන් මුල ඉඳම්ම උදව් කරන්න...ලොකු උදව්වක්...:yes::yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    නිකම්ම්ම acc එකක් හදල වැඩක් නෑ නේ බන්...එක පාරක් කරා...සාර්ථක නෑ...උදව් ඕන එකයි...
    මොනවද data entering වැඩ??

    MYOB Quick books Accounting software wala weda karannath puluwan ban
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මන් එක පාරක් try කර....සාර්ථක උනේ නෑ...එක හින්ද දන්නා කෙනෙක් ගේ උදව් ඕන...

    Try and Try මචන්. බැහැ කියලා දෙයක් නැහැ.. හැම තප්පර 5 කට සැරයක්ම ගිග්
    එකක් විකිනෙනවා.. මහන්සි වුනා නම් උබටත් ඔය එකක් සෙට් කරගන්න
    පුළුවන් :yes::yes:

    DPbKVWG.png
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    FB එකේ freelancersල හදාගත්ත group එකක් තියෙනවා නේද? ඒකට join වෙලාද ඉන්නේ?
    මේ තියෙන්නේ ලින්ක් එක
    https://www.facebook.com/groups/oecsl/
    එතනිනුත් help එකක් ගන්ඩ පුළුවන් වෙයි.