Free Order Hutch Sims Online

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ow machan 5Mbps enne eth dawse hama valavadima. un Limite karala wage denne Siganl 2 tibila dialog ek 20Mbps enawa full Siganl tiynawa Mobitel 50Mbps enawa. e athin Hutch Slow
    airtel 4g wala speed khmd
    සෙල් කරොත් දැන් පාඩුද බන් ?
    ow machan
    4k daala gihin thibba. dan 2i thiyenne anik deka koheda danne na. Ready2go sim kiyala thiyenne.
    oya sim ekk 250 wenwa bn
    ubl koheda inne
    kuruduwatte wathda ?
    @Dragon Kolla SIM eka active una dawas thunakata passe

    6 hours internet my cliq code

    CODE: 248EzE
    ok bn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    airtel 4g wala speed khmd

    ow machan

    oya sim ekk 250 wenwa bn
    ubl koheda inne
    kuruduwatte wathda ?

    ok bn

    ඩොලර් එකෙ කේස් එක විසදුනාම සල්ලි ගෙවන විදිහට ජපන් වලින් ඔක්කොම ශේප් වෙලා තියෙනවා ලු බන්. ඒත් වාහන ගෙන්න දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    සිම් එක ආවා කොහොමද බං ඇක්ටිව් කරන්නෙ මේක
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    call hotline
    පිස්සොනො බං ඒකෙ ඉන්නෙ, මේකෙ ෆෝම් දෙක ගැන මුකුත් කිව්වෙ නෑ, මං ඇහුවම කිව්ව තැපැල් කරල එවන්න කියල, ඇඩ්ඩ්‍රස් එක මොමොකද්ද ඇහුවම වෙබ් සයිට් එකට ගිහින් බලා ගන්නලු, 100ක රී ලෝඩ් එකක් දාන්නලු කොමිනිකේශන් එකකින් ඔන්ලයින් දාල හරියන්නෙ නෑ කිව්ව, ඇත්තද බං ?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329

    ow ban. oke un inne api nikan sim aran pinata use karanawa ganata.
    courier service eke neweida sim eka awe? mata genawa dial eka nam wistare dannawa. pora form deka mata kiyala sign karagena giya.
    mata sim eka active karanna 48 hours giya. unta dekak amathuwata passe thamai wedak wenne.

    ps: man nam reload kare online ban. card ekakuth danma active karanna kalin. dekema balance pennanawa active une na. amathala peya 48 giyata passe active kare
     
    Currier eken thama bn habai man newei bara gaththe wena kenek, wisi karala danawa bn dawasak dekak balala mona magulakda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඕකුන් එවන්නේ නැහැ මම දවසක් Order කරලා ආවේ නැහැ Hotline එකෙන් කියනවා වෙබ් එකේ තියෙන චැට් එකට කියන්න කියලා චැට් එකට කිව්වා ම උන් කියනවා Hotline එකට කියන්න කියලා
     
    • Haha
    Reactions: podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඕකුන් එවන්නේ නැහැ මම දවසක් Order කරලා ආවේ නැහැ Hotline එකෙන් කියනවා වෙබ් එකේ තියෙන චැට් එකට කියන්න කියලා චැට් එකට කිව්වා ම උන් කියනවා Hotline එකට කියන්න කියලා
    Mata nam awa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Mata nam awa.
    මාස ගානක් try කරලා බැරිම තැන ෂොප් එකකින් ගත්තා
    අය බලන්න ඕනේ මේකේ හොද අංකයක් ගන්න පුළුවන්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    ඕකුන් එවන්නේ නැහැ මම දවසක් Order කරලා ආවේ නැහැ Hotline එකෙන් කියනවා වෙබ් එකේ තියෙන චැට් එකට කියන්න කියලා චැට් එකට කිව්වා ම උන් කියනවා Hotline එකට කියන්න කියලා
    matath awa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Hoda anka nam na
    එනවා 0755 XX 8282 වගේ එකක් Order කළා ටිකක් මහන්සි වෙන්න එතකොට එනවා
    Dialog එකෙත් වෙබ් එකෙන් මම මේක ගත්තේ 0766 21 8282