FREE PERSION KITTEN!!!!!!!!!

Dec 22, 2010
31
4
0
machan ma gaava persian poosek innawa.hodin balaganna puluwan kenek innawanam witharak kiyanna mama FREE denawa:(.mama labana sathiye australiya yanawa balanna kenek nathi hinda denne:(. wena kenekta denna nam please katha karanna epa:no:.mama me sunday LANKADEEPA ekata daanna inne.

please mama methan MOBILE NUMBER eka dammata elakiri yaaluwan boruwata karadara karannaha kiyana wishwasen denne.

0750363145

mama me office eke inne 5 ta issara katha karanna.naththan havasa 6n passe katha karanna.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සුදු පුසට PM එකක් දාපන්.. :lol:

    සිරාවට කියන්නේ ආවට ගියාට සත්තු කාටවත් දෙන්න එපා සත්තුන් ට ආදරේ නම්..දෙන කෙනා ගැන ටිකක් හොයල බලපන්..:yes::yes:

    මම Experiance එකෙන් කියන්නේ.. අපේ ගෙදරත් ඉන්නවා පුසෝ පරම්පරාවක්..දවසක් අපේ ගෙදර කස්ටිය මටත් හොරෙන් පුස් පැටියෙක් ව කාටද ඇන්ටි කෙනෙක්ට දීල..සතියකට විතර පස්සේ ඒ පුස් පැටියව Shopin bag එකක දාලා කානුවක තිබිල අහුවුනා..:growl::growl::growl::growl:

    මම ගෙදරට ගිහිල්ල මල්පෝච්චි දෙක තුනක් බින්ඳ..

    එදා ඉදන් එක බල්ලෙකුටවත් මම සත්තු දෙන්න දෙන්නේ නෑ !

    ගෙදර කස්ටියත් එදා තමා මගෙන් හොදම එකෙන් අහගත්තෙ ! :growl::growl:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුසා කොහෙද ඉන්නේ කියලා කියන්න..
    ඒ වගේම පින්තුර දැම්මා නම්.. අපේ යාලුවන් කැමති වෙයි..
    ආහ්.. බැන්ඩ් වේලා නේ...
    ඒ කියන්නේ බොරු ෆොන් නම්බර් පබ්ලික් කරන හින්දා ද ?
     
    සුදු පුසට PM එකක් දාපන්.. :lol:

    සිරාවට කියන්නේ ආවට ගියාට සත්තු කාටවත් දෙන්න එපා සත්තුන් ට ආදරේ නම්..දෙන කෙනා ගැන ටිකක් හොයල බලපන්..:yes::yes:

    මම Experiance එකෙන් කියන්නේ.. අපේ ගෙදරත් ඉන්නවා පුසෝ පරම්පරාවක්..දවසක් අපේ ගෙදර කස්ටිය මටත් හොරෙන් පුස් පැටියෙක් ව කාටද ඇන්ටි කෙනෙක්ට දීල..සතියකට විතර පස්සේ ඒ පුස් පැටියව Shopin bag එකක දාලා කානුවක තිබිල අහුවුනා..:growl::growl::growl::growl:

    මම ගෙදරට ගිහිල්ල මල්පෝච්චි දෙක තුනක් බින්ඳ..

    එදා ඉදන් එක බල්ලෙකුටවත් මම සත්තු දෙන්න දෙන්නේ නෑ !

    ගෙදර කස්ටියත් එදා තමා මගෙන් හොදම එකෙන් අහගත්තෙ ! :growl::growl:

    :):)
    ඔව් ඔව් මු කියන එක ඇත්ත . අපේ පුස්පටියෙකුත් ඔහොමදුන්න . අන්තිමට දවස් 2 යි පුස හොයාගන්නත් නෑ.අපි අයෙත් උව හොයාගන්න සති 2 ක් හැම තැනම ඇවිද්ද. අන්තිමට අපි කියල තිබුන ගෙදරකින් call කර පුසව හම්බුනා කියල .අපි ඒපාර ගෙදර ගෙනාව අයෙත් ඉස්සල ගෙදරින් ඉල්ලුව අපි දුන්නේ නෑ .හරියට පුසව බල ගන්න බැරිනම් දෙන්න එපා....:no::no:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ape gedara ekek i9nnawa ban nathnam mama uben oya poos patiyawa gannawa :(
    denek ati karanna ba ne :( :(