FREE STUFF ON INTERNET!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    ඔව් මචන්,, අපි ‍තෝරගන්න ඕනි භාන්ඩයේ විස්තර ටික හොදට කියවලා..හැම රටකටම ශිපින් දෙන අයිටම් ‍තෝර ගත්තා නම් අවුලක් නෑ..මොකද මම දන්න කියන දෙන්නෙක්ව මම මේ හරහා රෙෆ් ක්‍රමයට බැන්දුවා..එක්කෙනෙක් මේ වනකොට ලෙවෙල් 10 ඉන්නේ.. බඩුත් අරගෙන.. ඒවා ගෙදරටත් ඇවිල්ලා..ඕක අලුත් සයිට් එකක් බන්..තාම අලුත් පිට තියෙන්නේ.. මම බිඩ් කරපු එකක් දිනුවා ..ඒක පස්සේ බලනකොට ඇමරිකාවට විතරයි..සෙලර් මට මැසේජ් කරලා තිබ්බා මගේ ඇඩ්ඩ්‍රෙස් එක ඉල්ලලා.මම කිව්වා මම ඇමරිකා නෙවේ ලංකාවේ කියලා..මම ඇහුවා මට ‍ෆ්‍රී ශිපින් එවන්න පුලුවන්ද කියලා..ඒකා කීවා ඒක ගණන් වැඩි කියලා.. මොනා කරන්නද ඉතින් ! අර විදිහට මම මුලින් කියපු විදිහට ‍තෝරාගෙන බිඩ් කරා නම් ගොඩම තමා..නිකන් නේ දෙන්නේ...
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    ඔන්න යාලුවෝ සේරටම හා හා පුරා කියලා මම ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන්නේ නොමිලේ බඩු ගන්න පුලුවන් ක්‍රමයක් ගැන !

    මේක මේ අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක් .. මේකේදී වෙන්නේ අපි එකතුකරන Credits වලින් අපිට එහි ඇති භාණ්ඩ වලට යම් කිසි මිලක් තක්සේරු කිරීමකි..Bid කිරීමක් ලෙස හදුන්වා දිය හැකිය.අපි යම් භාණ්ඩයක Bid කිරීමක් සිදු කරනු ලැබූ විට අප Bid කල අගය ඉහල අගයක් නම් අපට භාණ්ඩය දිනා ගත හැකිය..​

    අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා ...

    (*) මෙන්න මේ වෙබ් සයිට් යන්න. WWW.LISTIA.COM

    (*) දැන් ඔය වෙබ් සයිට් එකේ ඔබේ ඊමේල් ලිපිනය හා යූසර් නේම් යනාදිය ලබා දී රෙජිස්ටර් වෙන්න.. රෙජිස්ටර් වූ පසූ අනෙකුත් ශිපින් ඇඩ්ඩෙස් එහෙම ලබා දිය හැකිය.

    (*) දැන් ඔබ සාර්ථකව මෙහි ලියාපදිංචී වී ඇත.දැන් ඔබට Credits 2500 ක් හෝ යම් කිසි ගානක් නොමිලේ ඔබට ලබා දී ඇත.ඒ ගාන පමණක්ද භාවිතා කොට භාන්ඩ වලට Bid කොට දිනා ගත හැකි පරිදි අවස්තාව ලබා දී ඇත.නමුත් ඔබට අවශ්‍ය යම් භාණ්ඩය ලබා ගැනීම උදෙසා Credits ටිකක් එකතු කර ගන්නේ නම් එය වැදගත්ය.

    (*) ක්‍රෙඩිට්ස් එකතු කර ගැනීමට ඔබ කල යුත්තේ පොඩි වැඩ කීපයකි..ඔබ යම් කිසි භාණ්ඩ කීපයකට කැමති බව දැන්වීමෙන්ද , ‍Twitter , Facebook වැනි ගිනුම් හරහා සම්බන්ධ වීමෙන්ද , යනාදී වශයෙන් ඔබට මෙහිදි ක්‍රෙඩිට්ස් ලබා දෙනු ලැබේ.

    (*)ඔබේ ගිණුම පියවරෙන් පියවර ඉදියටය යන විට ඔබේ Credits ද වැඩි වේ.. රෙෆ් හරහා මිතුරන් බන්දවා ක්‍රෙඩිට්ස් වැඩි කර ගන්න..එයද සාර්ථක ක්ර්මයකි. ඔබට මෙහිදී දෙනු ලබන ටිප්ස් තුලින් ඒ බව තේරුම් ගත හැකිය.

    (*)දැන් බිඩ් කරන්න පටන් ගන්න.. ඔබ ‍තෝරා ගත යුත්තේ නොමිලේ ශිපින් ලබා දෙන භාණ්ඩ පමණකි.ඒ අදාල භාන්ඩයේ විස්තර තුල අදාල පුද්ගලයා විසින් ( සෙලර් ) ශිපින් නොමිලේ ලබා දෙනු ලබන රටවල්ද සදහන් කර ඇත..

    (*)ඔබ ‍තෝරා ගත යුත්තේ " සියලු රටවලට නොමිලේ ෂිපින් ලබාදෙන භාණ්ඩයන්ය "

    (*)ඒ ඒ භාන්ඩ ඔබට කැමති පරිදි ‍තෝරාගෙන Bid කල හැකිය..ඔබ දිනූ විට ඔබට Email හා Account එක තුලින් ඒ බව දැනුම් දෙනු ලැබේ..ඉහල බිඩ් කිරීම් තුලින් දිනුම පහසුය.සෙලර් විසින් ඔබට දන්වා පසුව ඔබේ භාණ්ඩය නොමිලේ එවනු ඇත..

    මම දැනට මෙහි Level 4 තත්වයට පැමිණ ඇත.. මම දිනනු ලැබූ එක් භාණ්ඩයක් USA විතරක් ‍ෆ්‍රී ශිපින් නිසා මා හට ලබා ගත නොහැකි විය..මා හරහා අදුන්වා දුන් පුද්ගල්යින් දෙදෙනෙක් සාර්ථකව බිඩ් කර දිනා ඒ භාණ්ඩ ගෙදරටම ලබා ගෙන ඇත..මා හට තවම නොහැකි වීම ශෝකයට කරුණක් වේ..

    ඔන්න කට්ටියට කියලා දුන්නා මම .. ඔබේ අදහස් හා චෝදනා දක්වන්නේ නම් එය සතුටකි..
    user name eka mokkakda ? im on level 18 patta ban man points walin tama badu ganne 50 points to share on fb
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    " Charitha56 " මේක තමා යූසර් නේම් එක ... එල මචන් එල... මචන් උබේ යූසර් නේම් එකත් කියපන්කෝ මට ...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    මේක තමා යූසර් නේම් එක ... එල මචන් එල... මචන් උබේ යූසර් නේම් එකත් කියපන්කෝ මට ...

    " charitha56"
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    නොමිලේ මැගසින් ගන්න එන්න මෙහාට !

    මම දැනට මෙහි දක්වා ඇති සියලුම කැටලොග්/මැගසින් සියල්ල ලබා ගෙන ඇත.එක වර ඉල්ලුම් කල හැක්කේ 03 ක් පමණි..

    * කැමති 03 ක් මාර්ක් /ටික් කරා..
    *යට ෆෝම් එකේ ඔයාගේ තොරතුරු ඇඩ් කරා..
    *එන්ටර් කරන්න ..

    https://www.orvis.com/store/catalogrequest.aspx

    v.php
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න යාලුවෝ සේරටම හා හා පුරා කියලා මම ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන්නේ නොමිලේ බඩු ගන්න පුලුවන් ක්‍රමයක් ගැන !

    මේක මේ අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක් .. මේකේදී වෙන්නේ අපි එකතුකරන Credits වලින් අපිට එහි ඇති භාණ්ඩ වලට යම් කිසි මිලක් තක්සේරු කිරීමකි..Bid කිරීමක් ලෙස හදුන්වා දිය හැකිය.අපි යම් භාණ්ඩයක Bid කිරීමක් සිදු කරනු ලැබූ විට අප Bid කල අගය ඉහල අගයක් නම් අපට භාණ්ඩය දිනා ගත හැකිය..​

    අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා ...

    (*) මෙන්න මේ වෙබ් සයිට් යන්න. WWW.LISTIA.COM

    (*) දැන් ඔය වෙබ් සයිට් එකේ ඔබේ ඊමේල් ලිපිනය හා යූසර් නේම් යනාදිය ලබා දී රෙජිස්ටර් වෙන්න.. රෙජිස්ටර් වූ පසූ අනෙකුත් ශිපින් ඇඩ්ඩෙස් එහෙම ලබා දිය හැකිය.

    (*) දැන් ඔබ සාර්ථකව මෙහි ලියාපදිංචී වී ඇත.දැන් ඔබට Credits 2500 ක් හෝ යම් කිසි ගානක් නොමිලේ ඔබට ලබා දී ඇත.ඒ ගාන පමණක්ද භාවිතා කොට භාන්ඩ වලට Bid කොට දිනා ගත හැකි පරිදි අවස්තාව ලබා දී ඇත.නමුත් ඔබට අවශ්‍ය යම් භාණ්ඩය ලබා ගැනීම උදෙසා Credits ටිකක් එකතු කර ගන්නේ නම් එය වැදගත්ය.

    (*) ක්‍රෙඩිට්ස් එකතු කර ගැනීමට ඔබ කල යුත්තේ පොඩි වැඩ කීපයකි..ඔබ යම් කිසි භාණ්ඩ කීපයකට කැමති බව දැන්වීමෙන්ද , ‍Twitter , Facebook වැනි ගිනුම් හරහා සම්බන්ධ වීමෙන්ද , යනාදී වශයෙන් ඔබට මෙහිදි ක්‍රෙඩිට්ස් ලබා දෙනු ලැබේ.

    (*)ඔබේ ගිණුම පියවරෙන් පියවර ඉදියටය යන විට ඔබේ Credits ද වැඩි වේ.. රෙෆ් හරහා මිතුරන් බන්දවා ක්‍රෙඩිට්ස් වැඩි කර ගන්න..එයද සාර්ථක ක්ර්මයකි. ඔබට මෙහිදී දෙනු ලබන ටිප්ස් තුලින් ඒ බව තේරුම් ගත හැකිය.

    (*)දැන් බිඩ් කරන්න පටන් ගන්න.. ඔබ ‍තෝරා ගත යුත්තේ නොමිලේ ශිපින් ලබා දෙන භාණ්ඩ පමණකි.ඒ අදාල භාන්ඩයේ විස්තර තුල අදාල පුද්ගලයා විසින් ( සෙලර් ) ශිපින් නොමිලේ ලබා දෙනු ලබන රටවල්ද සදහන් කර ඇත..

    (*)ඔබ ‍තෝරා ගත යුත්තේ " සියලු රටවලට නොමිලේ ෂිපින් ලබාදෙන භාණ්ඩයන්ය "

    (*)ඒ ඒ භාන්ඩ ඔබට කැමති පරිදි ‍තෝරාගෙන Bid කල හැකිය..ඔබ දිනූ විට ඔබට Email හා Account එක තුලින් ඒ බව දැනුම් දෙනු ලැබේ..ඉහල බිඩ් කිරීම් තුලින් දිනුම පහසුය.සෙලර් විසින් ඔබට දන්වා පසුව ඔබේ භාණ්ඩය නොමිලේ එවනු ඇත..

    මම දැනට මෙහි Level 4 තත්වයට පැමිණ ඇත.. මම දිනනු ලැබූ එක් භාණ්ඩයක් USA විතරක් ‍ෆ්‍රී ශිපින් නිසා මා හට ලබා ගත නොහැකි විය..මා හරහා අදුන්වා දුන් පුද්ගල්යින් දෙදෙනෙක් සාර්ථකව බිඩ් කර දිනා ඒ භාණ්ඩ ගෙදරටම ලබා ගෙන ඇත..මා හට තවම නොහැකි වීම ශෝකයට කරුණක් වේ..

    ඔන්න කට්ටියට කියලා දුන්නා මම .. ඔබේ අදහස් හා චෝදනා දක්වන්නේ නම් එය සතුටකි..

    ඔන්න මචන්ලා මමත් එන්ටර් උන..
    පුළුවන් උන් ඉන්නවා නම් මගේ රෙෆ් ලින්ක් එකෙන් එන්ටර් වෙලා බලපන්,,,
    මගේ එකෙන් එනකොට මට 500කුයි එන එකාට අමතර 250කුයි හම්බ වෙනවා....

    https://www.listia.com/signup/4957159

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නොමිලේ මැගසින් ගන්න එන්න මෙහාට !

    මම දැනට මෙහි දක්වා ඇති සියලුම කැටලොග්/මැගසින් සියල්ල ලබා ගෙන ඇත.එක වර ඉල්ලුම් කල හැක්කේ 03 ක් පමණි..

    * කැමති 03 ක් මාර්ක් /ටික් කරා..
    *යට ෆෝම් එකේ ඔයාගේ තොරතුරු ඇඩ් කරා..
    *එන්ටර් කරන්න ..

    https://www.orvis.com/store/catalogrequest.aspx

    v.php

    thanks..
    done..
    10+
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    නොමිලේ මැගසින් ගන්න එන්න මෙහාට !

    මම දැනට මෙහි දක්වා ඇති සියලුම කැටලොග්/මැගසින් සියල්ල ලබා ගෙන ඇත.එක වර ඉල්ලුම් කල හැක්කේ 03 ක් පමණි..

    * කැමති 03 ක් මාර්ක් /ටික් කරා..
    *යට ෆෝම් එකේ ඔයාගේ තොරතුරු ඇඩ් කරා..
    *එන්ටර් කරන්න ..

    https://www.orvis.com/store/catalogrequest.aspx

    v.php

    ;)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    Free Complete Acrylic and Glass Demo Sample Kit

    q70UTrd.jpg

    Kit Components: Optium® Museum Acrylic 3.0mm, 4.5mm, and 6.0mm samples, Optium® Acrylic 3mm, StaticShield™ Acrylic 3.0mm & 4.5mm samples, Conservation Clear® Acrylic 3.0mm sample, Conservation Reflection Control® Acrylic 3.0mm sample, and UltraVue Laminated Glass 4.4 sample. Portable Glazing Specifier that includes 2"x5" samples of our high-performance acrylic glazing and UltraVue Laminated Glass, Static/Scratch Test Demo, Sell Sheet, Fact & Specification Sheet, Tips Sheet, Authorized Supplier Listing, Micro-fiber towel, Steel wool.

    Click Here !

    http://www.tru-vue.com/Museums/samples/