ඔව් මචන්,, අපි තෝරගන්න ඕනි භාන්ඩයේ විස්තර ටික හොදට කියවලා..හැම රටකටම ශිපින් දෙන අයිටම් තෝර ගත්තා නම් අවුලක් නෑ..මොකද මම දන්න කියන දෙන්නෙක්ව මම මේ හරහා රෙෆ් ක්රමයට බැන්දුවා..එක්කෙනෙක් මේ වනකොට ලෙවෙල් 10 ඉන්නේ.. බඩුත් අරගෙන.. ඒවා ගෙදරටත් ඇවිල්ලා..ඕක අලුත් සයිට් එකක් බන්..තාම අලුත් පිට තියෙන්නේ.. මම බිඩ් කරපු එකක් දිනුවා ..ඒක පස්සේ බලනකොට ඇමරිකාවට විතරයි..සෙලර් මට මැසේජ් කරලා තිබ්බා මගේ ඇඩ්ඩ්රෙස් එක ඉල්ලලා.මම කිව්වා මම ඇමරිකා නෙවේ ලංකාවේ කියලා..මම ඇහුවා මට ෆ්රී ශිපින් එවන්න පුලුවන්ද කියලා..ඒකා කීවා ඒක ගණන් වැඩි කියලා.. මොනා කරන්නද ඉතින් ! අර විදිහට මම මුලින් කියපු විදිහට තෝරාගෙන බිඩ් කරා නම් ගොඩම තමා..නිකන් නේ දෙන්නේ...





