rechargeable ewa kiyanne danna thiyenne. uba batari gal karala tiya gattada ube ekata?
![]()

gedarata nan eth kamak na ban. me welawe computer ekata kotu wela wage. camera na ban mata. phone camera eka quality madi. kalayak baysikal walin raum padda nathi wenna. aye e kaleta yanna ba ban. wena mona hari karanna oneබයිසිකල් එක අරන් රවුමක් ගහපන්..
ලස්සන තැන් බලන්න යමන් මචන්....
ලස්සන දේවල් කැමරාවට ගනින් .... උබ ගෙදර කියන සීමාවට කොටු වෙලා බන්.
බව්වත් එක්ක සෙල්ලං කරනවා..![]()
![]()
ape gedara ekek na. eth pare yana ekek godak dawasata enawa kama kala sellan karala yanna. 
computer sambanda ewa ottu naGahanawa athe *ari yanakan![]()

game witharai ban honda namak thiyenne. ekath dan bageta nathi wela. ithiri tikath nathi wela game minissuth tharaha wenawa owa karanna giyoth.පාරේයනගෑණුදිහාබැලීම
math ge issaraha parata wela innawa ban yaluwek dennek ekka kayia gagaha. ehema iddi thama mona hari karanna one kiyala hithata enne nikan inna welawataCricket, Watching XXX, Mal Kadanawa, Sindu Ahanawa, Parata Wela Innawa![]()

තාක්ෂණයට ඕනේ වඩා කොටු උනාම එපා වෙනවා තමා.කවද හරි මේ තාක්ශණය දියුණුව මිනිස්සුන්ට එපා වෙනව.
මන් ආටිකල් එකක් කියෙව්වා යුරෝප් වල මිනිස්සු ආයේ වනාන්තර වල පදංචියට යන්න පටන් අරන් තාක්ෂණික ලෝකේ එපා වෙලා.
පස්සේ වෙලාවක ඒක හොයල පොස්ට් කරන්නම්computer ඉස්සර ඉන්න එක නං එපා වෙලා බන් දැන්.අංගුලිමාල;18398661 said:ෆුට් බෝල් මැච් බානවා බලනවා.
කඳු නෑ බන් මේ පැත්තේ. වෙනම ට්‍රිපක් සෙට් කර ගන්න වෙනවා ඒවාට. මූදයි ගඟයි තමා මෙහෙ. මාළු අල්ලන හිතෙන්නේ නෑ බන්. හැබැයි යාලුවෝ ඇල්ලුවට පස්සේ නං කනවා.තව යාලුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන කදු නැගපං
නැත්තං මාලු අල්ලන්න යමං (උබට පව් කියල හිතෙනවනං එපා)
(මේ දෙක තමයි මම වැඩියෙන්ම enjoy කරපු විනෝදාංශ - කදු නගින එකනං පට්ට බං, වතුරයි මගදි කන්න මොනවහරියි සෙට් කරගෙන අපි පොඩි කාලෙ කලේ ගමේ වටේම තියන කදු සෙට් එක explore කරන එක. ඒකාලේ මතක් වෙනකොටත් පට්ට සැනසීමක් හිතට එන්නෙ. ඒකාලේ ආයේ යලි එන්නෙ නෑනේ..............
ඉස්සර වල බැහුපු යාලුවොත් නෙවේ දැන් ඉන්නේ අපෙත් ගඟක් තියෙනවා කිට්ටුවම. ඉඳල හිටලා මාත් යනවා- Bike ekak aran padapan (foot cycle ekak).
- Mehe nam gangak thiyenawa mama ekata yanawa.
- gedarata horen rata palayan

ඒ කාලේ ගියානේ. ඒ කාලේ හොඳට පැද්දාහොද සයිකලයක් අරන් පැදපන්

උබත් කොපුයුටරේ ඉන්නවා වැඩියි නේද? මොනා හරි කරපන් හොබී එකටෆිල්ම් බලනවා එලකිරි එනවා ආයිත් එලකිරි ඇවිත් ආයිත් එලකිරි එනවා

ඔක්කොම කොම්පුටර් වැඩනේ.බ්ලොග් ලියනවා
online හෙල්ප් සයිට් එකකට ගිහිල්ලා කාට හරි හෙල්ප් එකක් කරනවා
Radio එකේ සින්දු අහනවා
හොඳ වැඩ ඒ උනාට. මන් නං නිකන් රස්තියාදු ගහනවා වැඩි නෙට් එකේආස නෑ බන් එකතු කරන වැඩ වලට. ඉක්මනට කම්මැලි හිතෙනවා මටkasi ekathu karapan
iskole kale circuit hadana poth paththara ekathu kara. dan nan hari yan na mata. electronic walata viyadamath wadiyne

ඒක කොම්පුටරෙන් කරන දෙයක් නෙමෙයි බං ,අත සහ අවයවයකින් කරන දෙයක්..
ඔකේ, ඔකේ , උබට ඕව තේරුම් ගන්න අමාරු ඇති ..උබ ම්යුසික් භාණ්ඩයක් ඉගෙන ගනින්


