Free VPS ඕනම් මෙන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Free Windows RDP VPS දෙන සයිට් එකක් හම්බුනා. කෙඩිට් කාඩ් , Phone No මොනවත් එල්ලන්නේ නැහැ E-mail එක පමණක් දුන්නාම ප්‍රමාණවත්. මාසයකට Free දෙනවා මෙන්න ඔයාලත් try කරලා බලන්න. https://www.apponfly.com

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එලස්. තව ටිකකින් උන් ලංකාවෙ users ලා ban කරයි :rofl:
     
    • Like
    Reactions: sandaru d

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Free apps

    3230d904aac94b4dbeb17e67740b3856.png
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :yes: ආසාවට පාවිචේ කරන කෙනක්ට නම් හොදයි මම වැඩියෙන්ම ආස Linux VPS වලට Windows වැඩක් නැහැ.
    ඕකෙන් ගන්න වැඩ තියෙනවා බන් :D
    තෑන්ක්ස් ශෙයා කලාට ;)
     
    • Like
    Reactions: Nadun26

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කෝ බන් උන් අපිට වෙබ් සයිට් එකකට වත් යනන් දෙන්නේ නෑනේ සේරම උන් බ්ලොක් කරලා. අන් බ්ලෝක් කරන්න සල්ලි ඉල්ලනවා. අපිට කැමති සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැද්ද?

    මොනාද බන් මේකෙන් කරන්නේ?

    රෙප්+
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කෝ බන් උන් අපිට වෙබ් සයිට් එකකට වත් යනන් දෙන්නේ නෑනේ සේරම උන් බ්ලොක් කරලා. අන් බ්ලෝක් කරන්න සල්ලි ඉල්ලනවා. අපිට කැමති සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැද්ද?

    මොනාද බන් මේකෙන් කරන්නේ?

    රෙප්+

    Sorry Machan, මම ඕකෙන් Internet ගිහින් බැලුවේ නැහැ මම Linux ඒවා හොයනකොට ඕක හම්බුනේ. මට Linux එකක් හම්බුනා https://www.ravellosystems.com/ravello-free-signup Reg වෙන්න ඔයාගේම Domain එකකින් හදපු Mail එකක් දෙන්න ඕනේ. [email protected] වගේ. මටම කියලා Domain තියෙනවා එත් ඒවා මේ වැඩේට භාවිතා කරන්න බය නිසා මම Free Host එකක Account හදලා එකේන් Mail Account හදලා Reg උනේ

    +4
     
    thanks machan