Free Windows RDP VPS දෙන සයිට් එකක් හම්බුනා. කෙඩිට් කාඩ් , Phone No මොනවත් එල්ලන්නේ නැහැ E-mail එක පමණක් දුන්නාම ප්රමාණවත්. මාසයකට Free දෙනවා මෙන්න ඔයාලත් try කරලා බලන්න. https://www.apponfly.com
Free apps
![]()
ආසාවට පාවිචේ කරන කෙනක්ට නම් හොදයි මම වැඩියෙන්ම ආස Linux VPS වලට Windows වැඩක් නැහැ. kochchara harddisk space and internet ehema kohomada speed machan
?
ඕකෙන් ගන්න වැඩ තියෙනවා බන්ආසාවට පාවිචේ කරන කෙනක්ට නම් හොදයි මම වැඩියෙන්ම ආස Linux VPS වලට Windows වැඩක් නැහැ.


කෝ බන් උන් අපිට වෙබ් සයිට් එකකට වත් යනන් දෙන්නේ නෑනේ සේරම උන් බ්ලොක් කරලා. අන් බ්ලෝක් කරන්න සල්ලි ඉල්ලනවා. අපිට කැමති සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැද්ද?
මොනාද බන් මේකෙන් කරන්නේ?
රෙප්+
Sorry Machan, මම ඕකෙන් Internet ගිහින් බැලුවේ නැහැ මම Linux ඒවා හොයනකොට ඕක හම්බුනේ. මට Linux එකක් හම්බුනා https://www.ravellosystems.com/ravello-free-signup Reg වෙන්න ඔයාගේම Domain එකකින් හදපු Mail එකක් දෙන්න ඕනේ. [email protected] වගේ. මටම කියලා Domain තියෙනවා එත් ඒවා මේ වැඩේට භාවිතා කරන්න බය නිසා මම Free Host එකක Account හදලා එකේන් Mail Account හදලා Reg උනේ
+4