free web hosting help ( free mean free )

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    do you know any good free web site hosting company for upload and test site
    (plz note that not like 00webhost )
    they ban our site if no more visits per month )

    මචන්ලා උබල දන්නවද වෙබ් site ෆ්‍රී හොස්ටින් දෙන තැන
    අව්රුද්දක් හෝ මාස කිහිපයක් මට මම හදන වෙබ් site ෆ්‍රී host කරන්න ඕනේ
    මේවා හදන්නේ දැනුම වැඩි දියුණු කරගන්න
    00webhost එකනම් වැඩක් නැහැ එකේ සාමාන්යෙන් වෙබ් site එකට අය එන්නේ නැත්නම්
    account එක delete කරනවා
    මීට අමතරව හොද ඒවා මොනවද
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඔයා හොයන්නේ free web hosting නම්. zymic hosting හොඳයි. මම පුරුදුවෙන්න හදපු වෙබ් අඩවි. දැන් අවුරුදු 2ක වගේ ඉඳන් තියෙන්නේ. zymic වල.. කවදාවත් සයිට් ඩිලීට් කරල නෑ..:yes::D

    හැබැයි දැන් ටික දවසක ඉඳන් ලංකාවෙ අයට මේක දෙන්නේ නෑ.. හැබැයි ඔයාට මෙහෙම කරන්න පුලුවන්. ඔයාගේ රට ඉන්න යාළුවෙක් ලව්වා account එකක් හදාගෙන. ftp login details ඉල්ල ගත්තනම් හරි..:D:yes:

    තව මේකේ පොඩි අවුලක් තියෙනවා..PHP mail function එක වැඩ නෑ....ඒක ඕනෙනම්.. ඔයාට පොඩි ගානක් ගෙවන්න වෙනවා..:yes:
     
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ඔයා හොයන්නේ free web hosting නම්. zymic hosting හොඳයි. මම පුරුදුවෙන්න හදපු වෙබ් අඩවි. දැන් අවුරුදු 2ක වගේ ඉඳන් තියෙන්නේ. zymic වල.. කවදාවත් සයිට් ඩිලීට් කරල නෑ..:yes::D

    හැබැයි දැන් ටික දවසක ඉඳන් ලංකාවෙ අයට මේක දෙන්නේ නෑ.. හැබැයි ඔයාට මෙහෙම කරන්න පුලුවන්. ඔයාගේ රට ඉන්න යාළුවෙක් ලව්වා account එකක් හදාගෙන. ftp login details ඉල්ල ගත්තනම් හරි..:D:yes:

    තව මේකේ පොඩි අවුලක් තියෙනවා..PHP mail function එක වැඩ නෑ....ඒක ඕනෙනම්.. ඔයාට පොඩි ගානක් ගෙවන්න වෙනවා..:yes:

    thanks machoo
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,926
    9,293
    113
    Microsoft
    මචෝ උබ මේවා use කරලා තියනවා ?
    මොකද බන් ගොඩක් උන් අරව මේවා කිව්වට් අපි දන්නෙම නැහැ account delete වෙනකම්ම

    mn use karala tiyenawa:yes: account delete karanne na:no: acidlk eka Sri Lankan company ekak:cool: phishing walata maru:P:rofl: