එහෙනම් ජොබ් එකකට දාපන් 3 මසක් යනකොට අයෙමත් freelance ඕනේ වෙයි,
freelance හරි ශෝර්ක් කියයි![]()


ගොඩක් එවුන්ට තේරෙන්නේ නැ....වෙන එවුන් උදේ හවස bus වල දහදිය පෙරාගෙන වැඩට ගිහින් සොච්චමක් ගන්න කොච්චර මැරෙන්න ඕනෙද කියල....

oka universal problem ekak ban, my own boss wela mata ona welawaka weda karala athal eke innawa kyla hituwata kalayak yaddi marama awul yanawa life style ekama, incredible lonely life ekak tama gata karanna wenne, lokuma awula api hitanne apita ona welawata weda karala ona welawaka nikam innawa kylane, eka sounds fun unata mentally api kawadawat off nehe, hemawelema ON eke inne, in the mind, so u never really get a real break, office wala un wage 5 ta off wela ilaga dawase weda patan gannakam no worries kyla athal eke innawane, apita ehema behe, e luxury eka nehe, weekends ehemath ne, hariyata nidaganna aherena time ekakuth nehe,
oa widihata kalayak continue karama miserable life ekak tama hambenne , etakota orders pita orders awat epa wenawa, procrastinate kara kara inna tama hadanne ohe ,
man dekka godak articles un suggest karala tibba wenasak karanna kyla, sometimes hodata adala karala office yanaw wage work karanna kyla, onnam office ekak kohen hari hadagena ekata gihin weda karanna kyla etc, organised karagena kare nettam sada anatha wena seen ekak tama work from home seen eka ban,
ethakota kammali natuwa wada karanna hitenawa.මට නම් දැන් පුරුදු වෙලා. කම්මැලි උනාම වෙන දෙයක් කරනවා.
එක්කෝ වැලක් බලන්වා.
ගේම් ගහන් නෑ මන්,
එෆ්බී යන් එන නතර කරලා ඉන්නෙ වැඩ කරන්න තියන වෙලාව කාලකන්න වෙන්වා.
කම්මැලි උනාම තමයි එලකිරි එන්නෙ.
එහෙමත් නැත්නම් නිදියනවා.
නැත්නම් පොඩි රවුමක් දානව
වට්ස් ඇප් මැසේන්ජර් group වලට යනවා.
කම්මැලිම නම් එෆ්බී යනවා.
ඕවා තමයි.
වැඩක් නැත්නම් ෆිලුමක් බලනවා.
ඔහොම ගෙවෙනවා ඉතින්

ටහිකේ යකෝ කී දෙනෙක් මේ ෆීල්ඩ් එකට එන්න දගලනවද?
මට නම් දවසටම පැය 4ක් බස්/බයික්/මග කට්ට කාලා, තව පැය 9ක් වැඩ කරලා, උදේ පාන්දර ඇහැරලා, මාසෙට දවසක් ඉරිදටත් වැඩ කරලා,
සතියට දවස් 6 හදිසියකට නිවාඩුවක් නැතිව රු. 750-1000 වැඩ කරපු ජීවිතේ මතක් වෙද්දී............................
අම්මෝ ටක් ගාල ෆොටෝශොප් ඔන් කර ගන්නවා
target ekak tiyaganna mokak hari. ekata enna wada karanna. for example car ekak ganna wage. echchara ekak loku wadi nam wena thamanta asa mokak hari ganna. car ekak aragatta nam thawa honda ekak gannaethakota kammali natuwa wada karanna hitenawa.
math 5 years dan freelancing full time karanawa. kammali wela inna welawaluth thiyenawa habai wada tika karanawa.
Man nam tama job eka karana gaman karanne bn. mata hithila tiyenne job eka nawaththala fiverr karanna eth sure na tama orders nathi unoth kela wenawa. anith eka pandara 2,3 wenakan hamadama wada karama epa wenawa bn. wena unwa hire karala ape orders tika karawa gaththoth epa wena gathiya tikak hari aduwey kiyala hithenawa.
විවාහ වෙන්න.
car එකක් ගන්න.
අඩුම ලක්ෂ 30 වත් fixed diposit එකක් දාන්න .
ලස්සනට ඉන්න පුළුවන් පොඩි ගෙයක් හදන්න.
මාසෙට එක පාරක් හරි ඇවිදින්න ට්‍රිප් එකක් යන්න wife එක්ක.
helicopter එකකින් රෙන්ට්ර එකට අරන්ට රට වටේ ඇවිදින්න යන්න .
සිංග / china / මාලදිවයින / ඩුබායි /usa / europe වගේ රටවල් වල ඇවිදින්න යන්න..(අර මේකේ හිටියේ අවරුදු 8 ක් freelance කරපු අයේෂ් කියල එකකේ...උත් කරන්නේ travel ...එක මාසෙක සිංග ,අනිත් මාසේ china )
target එකක් තියේගෙන ගමන යන අයට අසාවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්....


Mageth life targets mewa thamai
Business ekak patan gannath asawen inna
![]()
උබ නම් පිං කරලා තියෙනවා. ඒකට යකෝ අපිට ඇහැක් අරිද්දි මොකෙක් හරි ගස් ප%යෙක් එනවා "උට්ටෝ මොනව හරි කරමුද?" අහගෙන. ආයේ ඉතින් ගෙදර එන්නේ කැට කප කප තමා

