freelance කම්මැලියි

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    adoooo katta kagena job krala anunta hambakarnawata wada hodaii ubama karna eka
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes:

    ගොඩක් එවුන්ට තේරෙන්නේ නැ....වෙන එවුන් උදේ හවස bus වල දහදිය පෙරාගෙන වැඩට ගිහින් සොච්චමක් ගන්න කොච්චර මැරෙන්න ඕනෙද කියල....

    sira kathawa :yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සිරාවටම ... මටත් කම්මැලි බන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    oka universal problem ekak ban, my own boss wela mata ona welawaka weda karala athal eke innawa kyla hituwata kalayak yaddi marama awul yanawa life style ekama, incredible lonely life ekak tama gata karanna wenne, lokuma awula api hitanne apita ona welawata weda karala ona welawaka nikam innawa kylane, eka sounds fun unata mentally api kawadawat off nehe, hemawelema ON eke inne, in the mind, so u never really get a real break, office wala un wage 5 ta off wela ilaga dawase weda patan gannakam no worries kyla athal eke innawane, apita ehema behe, e luxury eka nehe, weekends ehemath ne, hariyata nidaganna aherena time ekakuth nehe,

    oa widihata kalayak continue karama miserable life ekak tama hambenne , etakota orders pita orders awat epa wenawa, procrastinate kara kara inna tama hadanne ohe ,

    man dekka godak articles un suggest karala tibba wenasak karanna kyla, sometimes hodata adala karala office yanaw wage work karanna kyla, onnam office ekak kohen hari hadagena ekata gihin weda karanna kyla etc, organised karagena kare nettam sada anatha wena seen ekak tama work from home seen eka ban,

    This is Very True.
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Man nam tama job eka karana gaman karanne bn. mata hithila tiyenne job eka nawaththala fiverr karanna eth sure na tama orders nathi unoth kela wenawa. anith eka pandara 2,3 wenakan hamadama wada karama epa wenawa bn. wena unwa hire karala ape orders tika karawa gaththoth epa wena gathiya tikak hari aduwey kiyala hithenawa.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    target ekak tiyaganna mokak hari. ekata enna wada karanna. for example car ekak ganna wage. echchara ekak loku wadi nam wena thamanta asa mokak hari ganna. car ekak aragatta nam thawa honda ekak ganna :P ethakota kammali natuwa wada karanna hitenawa.
    math 5 years dan freelancing full time karanawa. kammali wela inna welawaluth thiyenawa habai wada tika karanawa.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මට නම් දැන් පුරුදු වෙලා. කම්මැලි උනාම වෙන දෙයක් කරනවා. :D
    එක්කෝ වැලක් බලන්වා. :rofl:

    ගේම් ගහන් නෑ මන්,
    එෆ්බී යන් එන නතර කරලා ඉන්නෙ වැඩ කරන්න තියන වෙලාව කාලකන්න වෙන්වා.

    කම්මැලි උනාම තමයි එලකිරි එන්නෙ.
    එහෙමත් නැත්නම් නිදියනවා.

    නැත්නම් පොඩි රවුමක් දානව

    වට්ස් ඇප් මැසේන්ජර් group වලට යනවා.

    කම්මැලිම නම් එෆ්බී යනවා.

    ඕවා තමයි.

    වැඩක් නැත්නම් ෆිලුමක් බලනවා.

    ඔහොම ගෙවෙනවා ඉතින් :yes:

    උබ නම් පිං කරලා තියෙනවා. ඒකට යකෝ අපිට ඇහැක් අරිද්දි මොකෙක් හරි ගස් ප%යෙක් එනවා "උට්ටෝ මොනව හරි කරමුද?" අහගෙන. ආයේ ඉතින් ගෙදර එන්නේ කැට කප කප තමා :lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ටහිකේ යකෝ කී දෙනෙක් මේ ෆීල්ඩ් එකට එන්න දගලනවද? :baffled:

    මට නම් දවසටම පැය 4ක් බස්/බයික්/මග කට්ට කාලා, තව පැය 9ක් වැඩ කරලා, උදේ පාන්දර ඇහැරලා, මාසෙට දවසක් ඉරිදටත් වැඩ කරලා,
    සතියට දවස් 6 හදිසියකට නිවාඩුවක් නැතිව රු. 750-1000 වැඩ කරපු ජීවිතේ මතක් වෙද්දී............................ :dull:

    අම්මෝ ටක් ගාල ෆොටෝශොප් ඔන් කර ගන්නවා

    :rofl::love::yes:

    😂😂
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    target ekak tiyaganna mokak hari. ekata enna wada karanna. for example car ekak ganna wage. echchara ekak loku wadi nam wena thamanta asa mokak hari ganna. car ekak aragatta nam thawa honda ekak ganna :P ethakota kammali natuwa wada karanna hitenawa.
    math 5 years dan freelancing full time karanawa. kammali wela inna welawaluth thiyenawa habai wada tika karanawa.

    විවාහ වෙන්න.

    car එකක් ගන්න.

    අඩුම ලක්ෂ 30 වත් fixed diposit එකක් දාන්න .

    ලස්සනට ඉන්න පුළුවන් පොඩි ගෙයක් හදන්න.

    මාසෙට එක පාරක් හරි ඇවිදින්න ට්‍රිප් එකක් යන්න wife එක්ක.

    helicopter එකකින් රෙන්ට්ර එකට අරන්ට රට වටේ ඇවිදින්න යන්න .

    සිංග / china / මාලදිවයින / ඩුබායි /usa / europe වගේ රටවල් වල ඇවිදින්න යන්න..(අර මේකේ හිටියේ අවරුදු 8 ක් freelance කරපු අයේෂ් කියල එකකේ...උත් කරන්නේ travel ...එක මාසෙක සිංග ,අනිත් මාසේ china )

    target එකක් තියේගෙන ගමන යන අයට අසාවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්....​
     
    • Like
    Reactions: nad253

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Man nam tama job eka karana gaman karanne bn. mata hithila tiyenne job eka nawaththala fiverr karanna eth sure na tama orders nathi unoth kela wenawa. anith eka pandara 2,3 wenakan hamadama wada karama epa wenawa bn. wena unwa hire karala ape orders tika karawa gaththoth epa wena gathiya tikak hari aduwey kiyala hithenawa.

    orders වැඩිනම් company එකක් register කරලා...කොල්ලෝ දෙන්නෙක් විතර දාල වැඩ කරපන්...​
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    විවාහ වෙන්න.

    car එකක් ගන්න.

    අඩුම ලක්ෂ 30 වත් fixed diposit එකක් දාන්න .

    ලස්සනට ඉන්න පුළුවන් පොඩි ගෙයක් හදන්න.

    මාසෙට එක පාරක් හරි ඇවිදින්න ට්‍රිප් එකක් යන්න wife එක්ක.

    helicopter එකකින් රෙන්ට්ර එකට අරන්ට රට වටේ ඇවිදින්න යන්න .

    සිංග / china / මාලදිවයින / ඩුබායි /usa / europe වගේ රටවල් වල ඇවිදින්න යන්න..(අර මේකේ හිටියේ අවරුදු 8 ක් freelance කරපු අයේෂ් කියල එකකේ...උත් කරන්නේ travel ...එක මාසෙක සිංග ,අනිත් මාසේ china )

    target එකක් තියේගෙන ගමන යන අයට අසාවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්....​

    Mageth life targets mewa thamai :yes:
    Business ekak patan gannath asawen inna :D
    11.gif
     
    • Like
    Reactions: KingCM

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    freelance කියල මොනාද බං උඹල කරන්නෙ :confused:
    ඉංග්‍රීසි දැනුමත් ඕනද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Mageth life targets mewa thamai :yes:
    Business ekak patan gannath asawen inna :D
    11.gif

    රේප් බැක් .

    business කරන්න ආසනම්....හිතේ තියෙනවනම්...පළමු වැනි පියවර තියන්න මහා ලේකම් කාර්යාලයේ...තනි පුද්ගල වියාපාරයක් ලියාපදිංචි කරලා....

    register කරපු ගමන් business කරන්න ඕනෙම නැ....එතකොට උනන්දුව එනවා...:D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ නම් පිං කරලා තියෙනවා. ඒකට යකෝ අපිට ඇහැක් අරිද්දි මොකෙක් හරි ගස් ප%යෙක් එනවා "උට්ටෝ මොනව හරි කරමුද?" අහගෙන. ආයේ ඉතින් ගෙදර එන්නේ කැට කප කප තමා :lol::lol:

    මටත් එහෙම තමයි බන්. මන් වkැඩ අරන්නෙ ගෙදරින් එලියේ වෙනම කාමරේක කස්ටිය එන්නෙ බියර් එක ඉනේ ගහන් ඉතින් ගහනව පුටුව උඩම දොයි. අරක්කු අරන් එන් නෑ ඉතින් ඒවට යනව එලියට ආවම දොයි තමා පෙරේතයා වගේ ඒකත් මැශින් එක දිහා බලන් පුටුව්ව උඩ :rofl::rofl: