freelance කම්මැලියි

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Matath wada iwra karana mind ekak na ban. ohe innwa. wada goda gahenwa. podi de unath kranda hithen na. itin hama welema wada tiyenwa kiyana mind eken thamai inne. wena wadak karan na. com eka da gannwa. ohe net yanwa. kalakanni jewithyak thamai. meka hadaganda one ban.

    කාලකන්නි වෙලා තියෙන්නේ freelancing නිසා නෙමෙයි.....නෙට් එකේ දඩාවතේ යන නිසා....

    උදෙන්ම project schedule එකක් හදන වැඩ කරන්න පටන් ගන්න...එක ඉවර උනාට පස්සේ උබ කැමති දෙයක් කරපන්....

    මම කරේ එහෙමයි(local project )....මම නිදා ගන්න යන්න කලින් පොඩි පොතක ලියනවා මුලිකත්ව වැඩිම task ටික ඊලග දවසේ කරන්න තියෙන....කරන කරන task එක...මාර්ක් කරනවා....ඒවා ඉවර උනාට පස්සේ තමයි...වෙන වැඩක් කරන්නේ....

    සෙනසුරාදා - ඉරිදා නිවාඩු....

    එදාට තමයි...course මොකක් හරි කරනවානම් class ගියේ...ෆිල්ම් බලන්නේ...ඇවිදින්න යන්න...​
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    oka universal problem ekak ban, my own boss wela mata ona welawaka weda karala athal eke innawa kyla hituwata kalayak yaddi marama awul yanawa life style ekama, incredible lonely life ekak tama gata karanna wenne, lokuma awula api hitanne apita ona welawata weda karala ona welawaka nikam innawa kylane, eka sounds fun unata mentally api kawadawat off nehe, hemawelema ON eke inne, in the mind, so u never really get a real break, office wala un wage 5 ta off wela ilaga dawase weda patan gannakam no worries kyla athal eke innawane, apita ehema behe, e luxury eka nehe, weekends ehemath ne, hariyata nidaganna aherena time ekakuth nehe,

    oa widihata kalayak continue karama miserable life ekak tama hambenne , etakota orders pita orders awat epa wenawa, procrastinate kara kara inna tama hadanne ohe ,

    man dekka godak articles un suggest karala tibba wenasak karanna kyla, sometimes hodata adala karala office yanaw wage work karanna kyla, onnam office ekak kohen hari hadagena ekata gihin weda karanna kyla etc, organised karagena kare nettam sada anatha wena seen ekak tama work from home seen eka ban,

    :yes::yes::yes:සහතික ඇත්ත මචං

    rating adu unoth aye godaganna amaruwei ban

    ow ban :sorry::sorry:

    target ekak tiyaganna mokak hari. ekata enna wada karanna. for example car ekak ganna wage. echchara ekak loku wadi nam wena thamanta asa mokak hari ganna. car ekak aragatta nam thawa honda ekak ganna :P ethakota kammali natuwa wada karanna hitenawa.
    math 5 years dan freelancing full time karanawa. kammali wela inna welawaluth thiyenawa habai wada tika karanawa.

    :yes::yes: target nathuwa newei ban. target walata wadaa kammali welaa dan.

    විවාහ වෙන්න.

    car එකක් ගන්න.

    අඩුම ලක්ෂ 30 වත් fixed diposit එකක් දාන්න .

    ලස්සනට ඉන්න පුළුවන් පොඩි ගෙයක් හදන්න.

    මාසෙට එක පාරක් හරි ඇවිදින්න ට්‍රිප් එකක් යන්න wife එක්ක.

    helicopter එකකින් රෙන්ට්ර එකට අරන්ට රට වටේ ඇවිදින්න යන්න .

    සිංග / china / මාලදිවයින / ඩුබායි /usa / europe වගේ රටවල් වල ඇවිදින්න යන්න..(අර මේකේ හිටියේ අවරුදු 8 ක් freelance කරපු අයේෂ් කියල එකකේ...උත් කරන්නේ travel ...එක මාසෙක සිංග ,අනිත් මාසේ china )

    target එකක් තියේගෙන ගමන යන අයට අසාවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්....​

    :yes::yes: ela adahasak machan :love:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    කාලකන්නි වෙලා තියෙන්නේ freelancing නිසා නෙමෙයි.....නෙට් එකේ දඩාවතේ යන නිසා....

    උදෙන්ම project schedule එකක් හදන වැඩ කරන්න පටන් ගන්න...එක ඉවර උනාට පස්සේ උබ කැමති දෙයක් කරපන්....

    මම කරේ එහෙමයි(local project )....මම නිදා ගන්න යන්න කලින් පොඩි පොතක ලියනවා මුලිකත්ව වැඩිම task ටික ඊලග දවසේ කරන්න තියෙන....කරන කරන task එක...මාර්ක් කරනවා....ඒවා ඉවර උනාට පස්සේ තමයි...වෙන වැඩක් කරන්නේ....

    සෙනසුරාදා - ඉරිදා නිවාඩු....

    එදාට තමයි...course මොකක් හරි කරනවානම් class ගියේ...ෆිල්ම් බලන්නේ...ඇවිදින්න යන්න...​

    Eththa. math meka karanawa. hebei maga erenewa. umba kiwwa wage project schedule ekak daagaththanam hari bang
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    කම්මැලි වෙලා ජීවිතේ දිනන්න බැහැ මගෙ යාලුවේ. ඒකයි ධර්මතාවය මේ ලෝකේ. කම්මැලි කිසිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ දියුනුවක් දකින්න බැහැ. ඒ නිසා ඔයා ආයේ reboot වෙන්න. එහෙම නැත්නම් ඔයා කරන field එකට අදාල තව එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරගෙන වැඩේට බහින්න තව වැඩ අරගන්න ගමන්. ටික කාලෙකින් ඔයාටම ආස හිතේවි ඔයාගේ කට්ටියට brand name එකක් දෙන්න. ඊට පස්සේ ලස්සනට brand name එකකින් තව තවත් වැඩට බහින්න. වරදින්නේ නැහැ එහෙම කරනවානම්. ඊලග එක යාලුවේ වැඩ කරන වෙලාවට වුනත් හැම වෙලාවෙම වැඩම කරන්නත් එපා. එලියට බහින්න. සින්දුවක් අහන්න. හබැයි ඒ මේ ලංකාවේ කොල්ලෝ හොටු පෙරාගෙන පාරේ දනගස්සවලා අඩවන බූට් සින්දු නෙවෙයි. ටිකක් පපුවට ගට් එකක් දෙන ගැම්මක් දෙන RnB, Techno, Rock ඔය වගේ සින්දු අහන්න. ඒවයින් spirit එක ගන්න. එතකොට ඇගට අලුත් ජවයක් ඒවි. දිගටම වැඩ කරන්න. වරදින්නේ නැහැ. ඔබට ජය! :yes:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    freelance උන් set වෙලා වැඩ කරන places නැද්ද මචන්ල :rolleyes::rolleyes::D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කම්මැලි වෙලා ජීවිතේ දිනන්න බැහැ මගෙ යාලුවේ. ඒකයි ධර්මතාවය මේ ලෝකේ. කම්මැලි කිසිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ දියුනුවක් දකින්න බැහැ. ඒ නිසා ඔයා ආයේ reboot වෙන්න. එහෙම නැත්නම් ඔයා කරන field එකට අදාල තව එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරගෙන වැඩේට බහින්න තව වැඩ අරගන්න ගමන්. ටික කාලෙකින් ඔයාටම ආස හිතේවි ඔයාගේ කට්ටියට brand name එකක් දෙන්න. ඊට පස්සේ ලස්සනට brand name එකකින් තව තවත් වැඩට බහින්න. වරදින්නේ නැහැ එහෙම කරනවානම්. ඊලග එක යාලුවේ වැඩ කරන වෙලාවට වුනත් හැම වෙලාවෙම වැඩම කරන්නත් එපා. එලියට බහින්න. සින්දුවක් අහන්න. හබැයි ඒ මේ ලංකාවේ කොල්ලෝ හොටු පෙරාගෙන පාරේ දනගස්සවලා අඩවන බූට් සින්දු නෙවෙයි. ටිකක් පපුවට ගට් එකක් දෙන ගැම්මක් දෙන RnB, Techno, Rock ඔය වගේ සින්දු අහන්න. ඒවයින් spirit එක ගන්න. එතකොට ඇගට අලුත් ජවයක් ඒවි. දිගටම වැඩ කරන්න. වරදින්නේ නැහැ. ඔබට ජය! :yes:
    telegram waren manussayo :growl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Aniwa machan, Fiverr ekedi thama scene eka wedi purama epa wenne. un 50$ dunnoth revision seeyak withara illanwa, e asse anthimeta samaharu bad review daanwa. oya sochchama hoyaganna re dawal nethiwa weda.

    umba kwwa wage bang. suddo un saturday sunday nehe. client la uanth online nehe bang.

    matath hithila thiyenne bang, strick schedule ekakata weda karanna., neththan maarama kaalakanni wei bang

    yea diyunu wela sepa widinawa kyla hitan peya 24 ma meka karala hariyanne ne ban dannema netuwa ape life ekat gewagena yanawa,enisa hemadetama kale wen karan karagena yanna ona denma idala ,hemadema balance karan giyama mitath wada hodata earn karanna puluwan wei ban man hitanne
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුලින්ම මහා ලේකම් කාර්යාලයෙන් business එක register කර ගන්න...ඊට පස්සේ current AC එකක් open කරන්න....

    computer parts bulk resale කරන අයගෙන්..direct importers ලාගෙන් කෙලින්ම purchase කරන්නන....

    ලොකු ගණක නම් ඕනේ නැ...ලක්ෂ 6ක් වගේ තියෙනවනම් කරන්න පුළුවන්....(අපේ ගමේ හන්දියේ තියෙනවා communication එකක්...බොහෝ දුරට පොර මගේ තක්සේරුවේ හැටියට මාසෙකට ලක්ෂ 15 ක් අවම හොයනවා....පොර හරිම හොදයි...හැමොත් එක්කම හිනා වෙලා තමයි වැඩ කරන්නේ...)

    මුලින් කට්ටියව අදුර ගන්නකම් සල්ලි දීල බඩු ගන්න....පස්සේ හිතවත්කම් හැදෙනකොට පුළුවන් dates දාපු cheque දෙන්න...​

    තෑන්ස්ක් මචං. ලාවට හිතේ තියන දෙයක්. ඕකමයි කියලා නෑ. :yes: කෙනෙක්ට බාර දීල යන්න උනත් පුලුවන් දෙයක් වෙන්න එපැයි. ඇදුම් එහෙම නම් තරගෙ වැඩී නෙ.:baffled: අම්මෝ මට 15ක් එපා 50 එහා ආව නම් ඇති :P
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    yea diyunu wela sepa widinawa kyla hitan peya 24 ma meka karala hariyanne ne ban dannema netuwa ape life ekat gewagena yanawa,enisa hemadetama kale wen karan karagena yanna ona denma idala ,hemadema balance karan giyama mitath wada hodata earn karanna puluwan wei ban man hitanne

    True. got to say NO to certain things.
    main problem is bang. we think that we have to work 24/7 as freelancers. even the clients expect us to be. but we have to have a strict schedule like you told.

    thank you machchan.

    what ever happens elakirians are there. :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කම්මැලි වෙලා ජීවිතේ දිනන්න බැහැ මගෙ යාලුවේ. ඒකයි ධර්මතාවය මේ ලෝකේ. කම්මැලි කිසිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ දියුනුවක් දකින්න බැහැ. ඒ නිසා ඔයා ආයේ reboot වෙන්න. එහෙම නැත්නම් ඔයා කරන field එකට අදාල තව එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරගෙන වැඩේට බහින්න තව වැඩ අරගන්න ගමන්. ටික කාලෙකින් ඔයාටම ආස හිතේවි ඔයාගේ කට්ටියට brand name එකක් දෙන්න. ඊට පස්සේ ලස්සනට brand name එකකින් තව තවත් වැඩට බහින්න. වරදින්නේ නැහැ එහෙම කරනවානම්. ඊලග එක යාලුවේ වැඩ කරන වෙලාවට වුනත් හැම වෙලාවෙම වැඩම කරන්නත් එපා. එලියට බහින්න. සින්දුවක් අහන්න. හබැයි ඒ මේ ලංකාවේ කොල්ලෝ හොටු පෙරාගෙන පාරේ දනගස්සවලා අඩවන බූට් සින්දු නෙවෙයි. ටිකක් පපුවට ගට් එකක් දෙන ගැම්මක් දෙන RnB, Techno, Rock ඔය වගේ සින්දු අහන්න. ඒවයින් spirit එක ගන්න. එතකොට ඇගට අලුත් ජවයක් ඒවි. දිගටම වැඩ කරන්න. වරදින්නේ නැහැ. ඔබට ජය! :yes:

    ඔබට ජය! :love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ටිකක් පපුවට ගට් එකක් දෙන ගැම්මක් දෙන RnB, Techno, Rock ඔය වගේ සින්දු අහන්න. ඒවයින් spirit එක ගන්න. එතකොට ඇගට අලුත් ජවයක් ඒවි. දිගටම වැඩ කරන්න. වරදින්නේ නැහැ. ඔබට ජය! :yes:

    මම code කරන දවස් වලට ඇහුවේ එමිනෙම් ලගේ..shaggy ලගේ සෝන්ග්...කම්මලි කමක් නැතුව...code එක ලියවෙනවා බන්...:D:D
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    yea diyunu wela sepa widinawa kyla hitan peya 24 ma meka karala hariyanne ne ban dannema netuwa ape life ekat gewagena yanawa,enisa hemadetama kale wen karan karagena yanna ona denma idala ,hemadema balance karan giyama mitath wada hodata earn karanna puluwan wei ban man hitanne

    එකඟයි. හැමදේම සමබර කරගෙන කරගෙන යන්නයි ඕන. හැබැයි start up එකේදී ත්වරනය කියන සංසිද්ධිය අවශ්‍යයි නේද මචන්? හරි ට්‍රැක් එකට දාගෙන අවශ්‍ය වේගයට අරගත්තට පස්සේ එතන ඉදන් හැමදේම balance කරගන්න. ජීවිතේ විදින්න.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Honda adahasak machan. ehema unoth fun eke weda wei. kammalikama nethi hinda aulakuth nethi wei.

    but oka practical da bang?

    අනිවාර්යෙන්ම මේක practical යාලුවේ. හැබැයි එකා වගේ වැඩ කරන උපරිම 3 දෙනෙක් හිටියා නම් ඇති.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මම code කරන දවස් වලට ඇහුවේ එමිනෙම් ලගේ..shaggy ලගේ සෝන්ග්...කම්මලි කමක් නැතුව...code එක ලියවෙනවා බන්...:D:D

    එල. එහෙම තමයි ඉන්න ඕන.:yes::yes: මම වැඩිපුරම අහන්නේ Rock LP ලගේ. බොක්කටම වදිනවා. කොටින්ම මට දැනෙන්නේ මගේ spirit එක පට්ට stong වෙනවා කියලා ඒ වෙලාවට. :yes:;)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    ඕඩර්ස් එහෙමත් එනවා නම් ආසාවෙන් කරපන් බන්..මෙකේ කොච්චර උන් ඉන්නවද ගොඩයන්න ෆීවර් එකෙන් සමහරුන්ට ඕඩර්ස් එන් නැතුව දගලනවා..සමහරු සත පහක්වත් හම්බෙන් නැතුව කට්ට කනවා..එහෙව් එකේ ටාගට් එකක් තියාගෙන වැඩ කරපන් බන්..

    කම්මැලී වෙලා කොහොමද ලෝකය ජය ගන්නේ??
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka

    අනිවාර්යෙන්ම මේක practical යාලුවේ. හැබැයි එකා වගේ වැඩ කරන උපරිම 3 දෙනෙක් හිටියා නම් ඇති.

    Ow nikan chat ekak daala dawasa winasa karala therumak nehe. thun dena ho keepadena. set ekata weda karala, break ekak aran ehema office system ekeata. honda adahasak machan

    ethkota apita resources share karagannath puluwan. and also knowledge. its a win win situation.

    umba koheda?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල. එහෙම තමයි ඉන්න ඕන.:yes::yes: මම වැඩිපුරම අහන්නේ Rock LP ලගේ. බොක්කටම වදිනවා. කොටින්ම මට දැනෙන්නේ මගේ spirit එක පට්ට stong වෙනවා කියලා ඒ වෙලාවට. :yes:;)

    අයෙත් අහල...code කොටගෙන කොටගෙන යන්නේ...:P:P
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Honda adahasak machan. ehema unoth fun eke weda wei. kammalikama nethi hinda aulakuth nethi wei.

    but oka practical da bang?

    අන්නේක තමා අවුල. ළඟ පාත freelance කරන එකෙක් හොයා ගන්න එකත් මොකක්ද එකේ මොකක්ද එවුන් හොයනව වගේ අමාරුයි. :baffled::baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකඟයි. හැමදේම සමබර කරගෙන කරගෙන යන්නයි ඕන. හැබැයි start up එකේදී ත්වරනය කියන සංසිද්ධිය අවශ්‍යයි නේද මචන්? හරි ට්‍රැක් එකට දාගෙන අවශ්‍ය වේගයට අරගත්තට පස්සේ එතන ඉදන් හැමදේම balance කරගන්න. ජීවිතේ විදින්න.

    yea me problem eka enne hari track ekata dagena digatama karan inna untane ban, passe epa wenawa, matat une mekama ama man ubata kiwwe, e kale work karapu taramin 10/1 wat den be mata

    dennam man ath aralama demma trading is better atleast i dont have to deal with fucking clients, or google or fb changes etc :P