freelance කම්මැලියි

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    මුලින්ම මහා ලේකම් කාර්යාලයෙන් business එක register කර ගන්න...ඊට පස්සේ current AC එකක් open කරන්න....

    computer parts bulk resale කරන අයගෙන්..direct importers ලාගෙන් කෙලින්ම purchase කරන්නන....

    ලොකු ගණක නම් ඕනේ නැ...ලක්ෂ 6ක් වගේ තියෙනවනම් කරන්න පුළුවන්....(අපේ ගමේ හන්දියේ තියෙනවා communication එකක්...බොහෝ දුරට පොර මගේ තක්සේරුවේ හැටියට මාසෙකට ලක්ෂ 15 ක් අවම හොයනවා....පොර හරිම හොදයි...හැමොත් එක්කම හිනා වෙලා තමයි වැඩ කරන්නේ...)

    මුලින් කට්ටියව අදුර ගන්නකම් සල්ලි දීල බඩු ගන්න....පස්සේ හිතවත්කම් හැදෙනකොට පුළුවන් dates දාපු cheque දෙන්න...​

    Ado KingCM dn business advice karanawane :D
    Keep going Sahooo :yes:
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    orders වැඩිනම් company එකක් register කරලා...කොල්ලෝ දෙන්නෙක් විතර දාල වැඩ කරපන්...​

    na bn tama ehema karanna taram enne na hama masekama. danata ekek hire karala wada kara gannawa bn. me dawas tike orders adu una, views, clicks bahala pattetama. hire karanna hoda un nane bn.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මට නම් දැන් පුරුදු වෙලා. කම්මැලි උනාම වෙන දෙයක් කරනවා. :D
    එක්කෝ වැලක් බලන්වා. :rofl:

    ගේම් ගහන් නෑ මන්,
    එෆ්බී යන් එන නතර කරලා ඉන්නෙ වැඩ කරන්න තියන වෙලාව කාලකන්න වෙන්වා.

    කම්මැලි උනාම තමයි එලකිරි එන්නෙ.
    එහෙමත් නැත්නම් නිදියනවා.

    නැත්නම් පොඩි රවුමක් දානව

    වට්ස් ඇප් මැසේන්ජර් group වලට යනවා.

    කම්මැලිම නම් එෆ්බී යනවා.

    ඕවා තමයි.

    වැඩක් නැත්නම් ෆිලුමක් බලනවා.

    ඔහොම ගෙවෙනවා ඉතින් :yes:

    ඒක ඇත්ත මචන්. පුලුවන් නම් ලොකල් කම්පැනියක් රෙජිස්ටර් කරගෙන ලංකාවේ ක්ලයන්ට්ල එක්කෙනෙක් ඩෙන්නෙක් වත් එක්ක වැඩ කරන්න. එයාලව මීට් වෙන්න එලියට පහලියට යන්න. අනිත් වැඩ වලට නැතුව.
    මේ මාසේ පටන් ගත්ත දවසෙ ඉඳන් තාම හරි වැඩක් ආවේ නෑ බන්,මේ ෆීල්ඩ් එක එක අතකට පට්ට රිස්කි. කොච්චර කලත් සමහර මාස වල ඇත්තෙම නෑ. ඕකයි ඇත්ත. ජොබ් කරන එකාට මේක හොඳයි කියල හිතෙයි, මේක කරන එකාට ජොබ් කළානම් හොඳයි කියල හිතෙයි. කවදද බන් අපි ලද දෙයින් සතුටු වුණේ? ;)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997

    :rolleyes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    na bn tama ehema karanna taram enne na hama masekama. danata ekek hire karala wada kara gannawa bn. me dawas tike orders adu una, views, clicks bahala pattetama. hire karanna hoda un nane bn.

    orders තියෙනවනම් එකක්වත් අත අරින්න එපා...:D:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ado KingCM dn business advice karanawane :D
    Keep going Sahooo :yes:

    මම IT කරන්න කලින් ,ගොඩක් කාලෙකට කලින් ...වයස අවුරුදු 10 දී වගේ...තාත්තත් එක්ක හදුන්කුරු විකුනන්න ගිහින් තියෙනවා ලුමාලා බයිසිකලයේ ....පළමු පියවර...

    එක නිසා තමන්ගේම කියල දෙයක් කරන එක අලුත් දෙයක් නම් නෙමෙයි මට...

    මමයි මගේ මලයයි මුල්ම kick එක ගන්නේ...අපිත් business එකක් කරන්න ඕනේ කියල තාත්ත register කරලා තිබුන තනි පුද්ගල වියාපාරය දැකල....එතකොට ඒ register certificate එක මැද කල්ල විතරයි තිබ්බේ...ඔක්කොම වේයෝ කල...​
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    විවාහ වෙන්න.

    car එකක් ගන්න.

    අඩුම ලක්ෂ 30 වත් fixed diposit එකක් දාන්න .

    ලස්සනට ඉන්න පුළුවන් පොඩි ගෙයක් හදන්න.

    මාසෙට එක පාරක් හරි ඇවිදින්න ට්‍රිප් එකක් යන්න wife එක්ක.

    helicopter එකකින් රෙන්ට්ර එකට අරන්ට රට වටේ ඇවිදින්න යන්න .

    සිංග / china / මාලදිවයින / ඩුබායි /usa / europe වගේ රටවල් වල ඇවිදින්න යන්න..(අර මේකේ හිටියේ අවරුදු 8 ක් freelance කරපු අයේෂ් කියල එකකේ...උත් කරන්නේ travel ...එක මාසෙක සිංග ,අනිත් මාසේ china )

    target එකක් තියේගෙන ගමන යන අයට අසාවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්....​

    Ayesh kiwwe Drupal karana Ayesh da? :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හිතට එන හැගීම් දිහා බලාගෙන උබලගේ පාඩුවේ වැඩකරපල්ලා. :rolleyes:

    අපේ හිත අපේ නෙමෙයි! :yes:

    උදාහරනයක් විදිහට කිව්වොත් හිතට කම්මැලි කමක්, දුකක් හෝ පසු තැවීමක් ආවොත් ඒ දිහා පිටින් බලාගෙන ඉන්න කෙනෙක් විදිහට බලන් ඉදලා උබලගේ වැඩ කරන් පලයල්ලා. ඒතකොට ඒ හැගීම දන්නෙම නැතුව යටපත් වෙනවා. :cool:

    ටිකක් කාලයක් යද්දි හිතට මොන දුකක්, කම්මැලි කමක් හෝ පසු තැවීමක් ආවත් ඒවා ඔහේ තියෙද්දි වැඩ කරන් යන්න උබලා පුරුදු වෙනවා (එතකොට දැනෙන්නේ නිකන් අපේ හිතට අමතරව තවත් හිතක් තියෙනවා කියලා).

    අත්දැකීමෙන් කියන්නේ කරලා බලපල්ලා! :nerd:

    ඊට අමතරව තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලිවලින් තමන් ආස දේවලුත් ගනිල්ලා. එතකොට අපි මෝටිවේට් වෙනවා.

    ලොකු දේවල් ගන්න අමාරුයිනම් ඊබේ එකට ගිහින් තමන් ආස දේවල් ටිකක් දාලා කලෙක්ෂන් එකක් හදාගෙන ඒවා ගන්නත් පොඩි ටාගට්ස් හදාගෙන ( "මම පනස්දාහක් හොයලා මේ හෙඩ්ෆෝන් එක ගන්නවා" වගේ - පනස්දාහටම නෙමෙයි ) බැහැලා වැඩ කරපල්ලා. :love:
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    :love::yes::yes:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    අදහස් යෝජනා bump දාපු සැමට වැඩි වැඩියෙන් ඕඩර් ලැබේවා.:love::love::love:;):D
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    හිතට එන හැගීම් දිහා බලාගෙන උබලගේ පාඩුවේ වැඩකරපල්ලා. :rolleyes:

    අපේ හිත අපේ නෙමෙයි! :yes:

    උදාහරනයක් විදිහට කිව්වොත් හිතට කම්මැලි කමක්, දුකක් හෝ පසු තැවීමක් ආවොත් ඒ දිහා පිටින් බලාගෙන ඉන්න කෙනෙක් විදිහට බලන් ඉදලා උබලගේ වැඩ කරන් පලයල්ලා. ඒතකොට ඒ හැගීම දන්නෙම නැතුව යටපත් වෙනවා. :cool:

    ටිකක් කාලයක් යද්දි හිතට මොන දුකක්, කම්මැලි කමක් හෝ පසු තැවීමක් ආවත් ඒවා ඔහේ තියෙද්දි වැඩ කරන් යන්න උබලා පුරුදු වෙනවා (එතකොට දැනෙන්නේ නිකන් අපේ හිතට අමතරව තවත් හිතක් තියෙනවා කියලා).

    අත්දැකීමෙන් කියන්නේ කරලා බලපල්ලා! :nerd:

    ඊට අමතරව තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලිවලින් තමන් ආස දේවලුත් ගනිල්ලා. එතකොට අපි මෝටිවේට් වෙනවා.

    ලොකු දේවල් ගන්න අමාරුයිනම් ඊබේ එකට ගිහින් තමන් ආස දේවල් ටිකක් දාලා කලෙක්ෂන් එකක් හදාගෙන ඒවා ගන්නත් පොඩි ටාගට්ස් හදාගෙන ( "මම පනස්දාහක් හොයලා මේ හෙඩ්ෆෝන් එක ගන්නවා" වගේ - පනස්දාහටම නෙමෙයි ) බැහැලා වැඩ කරපල්ලා. :love:

    mekanam sirama kathawa
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ට සිරි. බර සෙට් එහෙකට අවුල තියේ නෙහ්. :angry::angry::angry:

    SAme story bang. mata marama aul bang. hemadama negitinakota ekama wede. ada berima thena eka wedak iwara kala, marama aul bang me feeling eka.

    කම්මැලි වෙලා ජීවිතේ දිනන්න බැහැ මගෙ යාලුවේ. ඒකයි ධර්මතාවය මේ ලෝකේ. කම්මැලි කිසිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ දියුනුවක් දකින්න බැහැ. ඒ නිසා ඔයා ආයේ reboot වෙන්න. එහෙම නැත්නම් ඔයා කරන field එකට අදාල තව එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරගෙන වැඩේට බහින්න තව වැඩ අරගන්න ගමන්. ටික කාලෙකින් ඔයාටම ආස හිතේවි ඔයාගේ කට්ටියට brand name එකක් දෙන්න. ඊට පස්සේ ලස්සනට brand name එකකින් තව තවත් වැඩට බහින්න. වරදින්නේ නැහැ එහෙම කරනවානම්. ඊලග එක යාලුවේ වැඩ කරන වෙලාවට වුනත් හැම වෙලාවෙම වැඩම කරන්නත් එපා. එලියට බහින්න. සින්දුවක් අහන්න. හබැයි ඒ මේ ලංකාවේ කොල්ලෝ හොටු පෙරාගෙන පාරේ දනගස්සවලා අඩවන බූට් සින්දු නෙවෙයි. ටිකක් පපුවට ගට් එකක් දෙන ගැම්මක් දෙන RnB, Techno, Rock ඔය වගේ සින්දු අහන්න. ඒවයින් spirit එක ගන්න. එතකොට ඇගට අලුත් ජවයක් ඒවි. දිගටම වැඩ කරන්න. වරදින්නේ නැහැ. ඔබට ජය! :yes:

    Api set hodata hithala mekata wisadumak hadagamu machanla.

    *hoda self control ekak tiyagena,
    *kammali nathiwa udema ekma welawaka nagitala
    *pata pata gala eka digata wada tika karagena gihin.
    *ewa iwara unama salli gaththama ena athal eka widinta
    *ea ena salli walin saha free wena time eken wena dekata (wadagath dekata salli wadi karagannwa wage) invest karanda ehema

    Me wage hoda perfect life ekak hadaganda one wadapiliwela api mekenma kathawela hadagamu.

    eta passe uparima try eken api eka karagena yamu.

    ** onama deyak puruddak unama eka nawathatanda ba. api kammali kame inda purudu wela inne ekai me.

    Mokada kiyanne kattiya hoda widiyak kiyanda balanda mekata wisaduma.