freelance කරන, දැනටම වෙන business වලට IT solutions හදන අයගෙන් help එකක් ඕනා

thriloka

Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    මචන් දැන් කරන SE job එකට අමතරව කීයක් හරි හොයාගන්න business cards ටිකක් ගහල town එකේ තියන business වලට ගිහින් කතා කරල card එක දීල මොනවහරි වැඩ තියේනම් ගන්න බැලුවේ. මේ ක්‍රමය වැඩ කරයිද? මෙහෙම කරපු අය ඉන්නවද? මේකෙ effective එක වැඩි කරගන්න මොනවද කරන්න පුලුවන්?
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    987
    1
    1,853
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    බිස්නස් කාඩ් ගහන මුදලත් පාඩු වෙයි බන්. යකෝ උබ SE කෙනෙක් නම් ඔය freelancing platform වල වැඩක් ගන්න ට්රයි කරපන්කො. නැත්නම් කන්ටෙන්ට් creation පැත්තට බැහැපන්කෝ.
     
    • Like
    Reactions: wissnshaftler

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    බිස්නස් කාඩ් ගහන මුදලත් පාඩු වෙයි බන්. යකෝ උබ SE කෙනෙක් නම් ඔය freelancing platform වල වැඩක් ගන්න ට්රයි කරපන්කො. නැත්නම් කන්ටෙන්ට් creation පැත්තට බැහැපන්කෝ.
    freelance platform වලත් තරඟෙ වැඩී බන්. එහෙම එන්නෙ නෑ ඉස්සර වගේ. content creation කීවේ මොනවගෙ content ද?
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,180
    845
    113
    Darkweb
    www.darkweb.dk
    බිස්නස් කාඩ් ගහන මුදලත් පාඩු වෙයි බන්. යකෝ උබ SE කෙනෙක් නම් ඔය freelancing platform වල වැඩක් ගන්න ට්රයි කරපන්කො. නැත්නම් කන්ටෙන්ට් creation පැත්තට බැහැපන්කෝ.
    weli weli inna wenne godak. stable naha thawa
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    ගොඩක් මහන්සි වෙන්න වෙයි .
    ඕකට වඩා effective facebook ad එකක් දාන එක
     
    • Like
    Reactions: SK29

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,133
    113
    මචන් දැන් කරන SE job එකට අමතරව කීයක් හරි හොයාගන්න business cards ටිකක් ගහල town එකේ තියන business වලට ගිහින් කතා කරල card එක දීල මොනවහරි වැඩ තියේනම් ගන්න බැලුවේ. මේ ක්‍රමය වැඩ කරයිද? මෙහෙම කරපු අය ඉන්නවද? මේකෙ effective එක වැඩි කරගන්න මොනවද කරන්න පුලුවන්?
    Unwork balanna. Certification arawa mewa dala. Hoda proposal danna. Aniwa enawa. 5000 cost eka. Connection buy karanna. Orders enawa
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    ලොකු ලොකු කන්ටැක්ට්ස් ටිකක් සෙට් කර ගත්තොත් නන් ඒවි වැඩ ටිකක් , පොඩි පොඩි ඒවගෙ ඉන්න උන් ලෝබයි උන්ගෙ වැඩ උන්ම කර ගන්නව මම දැක්ක කොලබ අයිස්ක්‍රිම් විකුනන තැනක බොර්ඩ් එක ai ඩිසයින් එකක් සින්හල අකුරු වැරදි අයිස් කෘම් කියල තිබ්බෙ ලොකු එකක් ගහල ඔහොම උන් එක්ක මොන බිස්නස්ද බන් . මන් දනන උන් ඉන්නව කල්වුඩ් ෆ්ලෙය එකේ වපිස් අරන් ෆෙස්බුක් මැසෙජ් රිපලයි කරන්න බොට්ල හදාගෙන කිසම අයටි දැනුමක් නෑ එහෙම අය ඉන්නව ඉස්සර නම් ඕව වෙන උනට යන ජොබ් , තව එක පරොම්ප්ට් එකන් වර්ඩ් ප්‍රෙස් සයිට් එකම දැන් ගහන්න පුලුවන් , ටකක් ඇඩ්වාන්ස් සොලුශන් ටකක් කරහන් එහෙම උනත් නම් පුලුඅව්න් වයි
     
    • Like
    Reactions: thriloka