Freelancer කරන උන් වරෙවු................

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
Freelancer කරන උන් වරෙවු................

මේ දවස් වල කොච්චර BID කරත් Freelancer com එකේ project award වෙනවා අඩුයිද බන්.

මොකක්ද ඒ case එක.

උබලටත් එහෙම දෙනෙනවද project award වෙනවා අඩු ගතියක්.

මට දැන් මාසයක්ම වැඩ නැ.කොච්චර BID කරත් වැඩක් නැ බන්.

උබලට වැඩ එනවනම් Trick එකක් කියහල්ලකෝ ගොඩ යන්න
:angry::angry:
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    Dan patta amarui..
    Samahara South Asians (Pakisthan, Piliphines, Indian) un Sri Lankan widiyata account hada gena Lankawe name 1a kala tiyenney.

    Samaharuk aewun aewagema ape rate name 1a yatathe hodata karagena yanawa. Unta project hamba wenawa..
     

    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    අඩු ගනන් දාපන්
    ප්‍රොෆයිල් හොඳ වෙලා වැඩක් නැහැ ගාන වැඩි නම්
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Dan patta amarui..
    Samahara South Asians (Pakisthan, Piliphines, Indian) un Sri Lankan widiyata account hada gena Lankawe name 1a kala tiyenney.

    Samaharuk aewun aewagema ape rate name 1a yatathe hodata karagena yanawa. Unta project hamba wenawa..


    හොදට කරගෙන අවා බන් මස 2ක් නෑ......මම level 19 rating 4.5 ඉන්නේ බන් earning rate : 5.5

    දැන් එන්නෙම නැ.පට්ට අවුල.රට මාරු කරොත් වැඩක් වෙයිද බන් US වලට වගේ
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    අඩු ගනන් දාපන්
    ප්‍රොෆයිල් හොඳ වෙලා වැඩක් නැහැ ගාන වැඩි නම්

    අඩු ගණන් තමා බන් දන්නේ මේ ටිකේම BID වලින් අඩුම ගැන අඩුම කලෙත් මගේ.එත්\
    තාම නම් කිසි දෙයක් නැ
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Machang tikak net eke search karala balala honda covering letter ekak dapan bid ekath ekka (eke dapan ai uba wa hire karana eka wena kenek hire karanawata wada wasi kiyala) client kenek allagattahama poddak uwa thiyaganna try karapan. sujjestion deepan eka karanna yana ube cost ekath ekka. eka aluth project ekak gannawata wada lesi. good luck.