Freelancer help

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මමත් වැඩේට බහින්න හිතාගෙන ඉන්නෙ. මොනවද මචන් ලේසියෙන්ම කරන්න පුලුවන් ජොබ් තියෙන්නෙ, ඩේටා එන්ට්‍රි වගේ ඒවද?:P
දන්න අය ඉන්න ඉන්නවනම් පොඩි උදව්වක් කරපන්කො, මට පොඩ්ඩක් ඉගෙනගන්න ඕන.
:oo::confused:
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
lesiyen karanna puluwan ewata thama wadiyenma un inne. :P ube skill ekak use karanna puluwan deyak karanna. naththan ithin Bids dada dada inna puluwan awrudu 2ka 3k :dull:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
lesiyen karanna puluwan ewata thama wadiyenma un inne. :P ube skill ekak use karanna puluwan deyak karanna. naththan ithin Bids dada dada inna puluwan awrudu 2ka 3k :dull:

dala washayen lesi categories kiyapanko ban :P, mama karanne marketing ban me tike wale wal na :baffled:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan data entry ehema karanna epa padui. Data entry web developing witharak newei freelancing karanna puluwan. poddak odesk elance wage sites wala categories balanna. wadiyen jobs post wenne data entry web developing habai oya field ekak alla gaththoth hama job ekakma wage oyata set wenawa. Good luck yaluwa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Machan data entry ehema karanna epa padui. Data entry web developing witharak newei freelancing karanna puluwan. poddak odesk elance wage sites wala categories balanna. wadiyen jobs post wenne data entry web developing habai oya field ekak alla gaththoth hama job ekakma wage oyata set wenawa. Good luck yaluwa.
    තෑන්ක්ස් මචන්.මම නැති ටිකේ දෙකක් තුනක් මිස් වෙලා බන් අපරාදෙ:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි දැන් රජයේ දීමනා කපා හැරලද :P
    උඹලා ගැන හිතලා දීමනා ගන්න එක නැවත්තුව බන්

    උඹනම් මේවට සම්බන්ධයි කියලා කනින් කොනින් ඇහුනා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලා ගැන හිතලා දීමනා ගන්න එක නැවත්තුව බන්

    උඹනම් මේවට සම්බන්ධයි කියලා කනින් කොනින් ඇහුනා

    :P full time ජොබක් කරනව US වලට ... ඉස්සෙල්ල පොඩි පොඩි ජොබ්ස් කරල contacts හදා ගනින් ... ඊට පස්සෙ ඉතින් කරගන්න බැරි තරමට වැඩ එයි :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :P full time ජොබක් කරනව US වලට ... ඉස්සෙල්ල පොඩි පොඩි ජොබ්ස් කරල contacts හදා ගනින් ... ඊට පස්සෙ ඉතින් කරගන්න බැරි තරමට වැඩ එයි :dull:
    odesk da freelancer da ban hoda :oo:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    For EXTREME LAZY starters MicroWorkers.com :D
    For lazy ones : Fiverr :oo:
    If you up for the challenge oDesk :)

    also there was a thread regarding freelance at home 1.75$ hourly rate contact Hapuwa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    For EXTREME LAZY starters MicroWorkers.com :D
    For lazy ones : Fiverr :oo:
    If you up for the challenge oDesk :)

    also there was a thread regarding freelance at home 1.75$ hourly rate contact Hapuwa
    microworkers hitiya ban, fiverr nam hariyata karana hati danne na wage :P
    api odesk balamu