******Freelancer******** money

KyllerNonyms

Member
Apr 18, 2018
5
6
3
මෙකයි මචන්ලා සීන් එක. ෆ්‍රිලාන්සර් එක 2018 මාර්තු ඉදන් පයොනීයර් සපොට් කරන්නෙ නෑලු. ඉතින් අපි වෑඩක් කලාම සල්ලි ඩිරෙක්ට් අතට ගන්න වෙන විදියක් තියෙනවද කියල දන්න කියන ඈයො පොඩ්ඩක් කියනවද... අනික් අය බම්පියක්වත් දාගෙන යන්නල ප්‍රෙන්ස්
 
  • Like
Reactions: Koalabanti

KyllerNonyms

Member
Apr 18, 2018
5
6
3
අඩූ කවුරුත් දන්නෙ නෑද්ද බ්‍රදර්ස් විත්ඩ්‍රො කරන විදියක්