freeware:නොමිලයේ දෙන සොෆ්ට්වෙයා...
මම ගොඩක් දැකල තියනවා මෙතන අපේ සොයුරෝ නොමිලයේ දෙන සොෆ්ට් දාලා තියනවා.
මමත් ඔයාලට ගොඩක් දවසකින් යමක් දෙන්න බැරි උන නිසා හිතුවා ඔයාලට වැදගත් වන යමක් දෙන්න..
කතා ඇති වැඩේ පටන් ගන්නම්.
adware කියූ සැනින් කව්රුත් දන්න නිසා මම වැඩි විස්තරයක් කියන්නේ නෑ
මෙතනින් බාගන්න
komodo internet security මේකත් ගොඩක් හොදයි මොකද total solution එකක් නිසා
මෙතනින් බාගන්න
ඊලග එක spamihilator කියලා තමයි කියන්නේ ඔයාලට එන Email වල තියන spam mail මේකෙන් බොලොක් කරනවා.. සම්පූරනයෙන් නිහඩව ක්‍රියාත්මක වන සොෆ්ට් එකක්....
බාගන්න
mcAfee කියූ සැනින් මමනම් දුවන්නේ සරම කරේ දාගෙන.. මොකද ඒතරමට කරදර popups ඉවරයක් නෑ... ඒත් මෙතන යම් කෙනෙක් ඉන්නවානම් site adviser සොෆ්ට් එකක් අවශ්ය, මට එයාලට අසාධාරනයක් කරන්න බැරි නිසා දානවා මේකෙන් කරන්නේ ඔයාල යන සයිට් හොදද නරකද කියලා හොයලා බලන එක
mcAfee site adviser
අනවස්ය spyware වගේ දේවල් මැශින් එකෙන් අයින් කරගන්න මේ සොෆ්ට් එක හොදයි...
spywareblaster
සමහර අයට firewall ඕන වෙනවානේ මෙතන තියනවා ටූවේ ෆයර් වෝල් එකක්
හැකර්ස්ලගෙන් පරිස්සම් වෙන්න විශේෂයෙන්
zoneAlarm
මැල්වෙයා ගැන කතාකරනකොට ගොඩක් අය පැනලා දුවනවා මෙන්න මැල්වෙයා වලින් ගැලවෙන්න
malwarebytes
තවත් නොමිලේ දෙන සොෆ්ට් එකක් තමයි ඇවේරා...
විස්තර අනවශ්යයි මෙන්න ලින්ක් එක
මේකත් ගොඩක් අය දන්න ෆ්‍රීවෙයා එකක්
මෙතනින් බාගන්න
AVG ගැන විස්තර නොකියමි
AVG online installer
AVG for windows 32bit
avg 64bit
antivirus ඇතිනේ මෙතනින් anti virus නවත්තනවා
හරි මම උදේට කන්න ත්‍රෙඩ් එක පබ්ලිශ් කරනවා තව ගොඩක් එන්න තියනවා අයියලා කොමෙන්ටුවක් කොටල අරවා දෙන්න හිතෙනවානම් දීලා එහෙම සහයෝගය දෙන්න බලන්න