freeware:නොමිලයේ දෙන සොෆ්ට්වෙයා...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මැශින් එක ස්ලෝනම් ඩීෆ්‍රැග්මන්ට් කරන්න ඕන අයට..
මෙතනින්

auslogic නම් හෙන ඇනේ ඒත් කරන්නම දෙයක් නැතුවාම de fragment කරලා අයින් කරලා දාන්න පුලුවන්නේ
බාගන්න

google sketchap create modyfy and shear
බාගන්න

කැම් ස්ටුඩියෝ 2 .මේ සොෆ්ට් එකෙන් ස්ක්‍රීන් එකේ අපි කරන වැඩ රෙකෝඩ් කරන්න පුලුවන්
බාගන්න

ඒකෙම බෙටා වර්ශන්
මෙතනින්

කොඩැක් පැක් එක
මෙතනින්

ගූගල් ඩෙක්ස්ටොප් ගැජට් ටික
මෙතනින්

xn view එකත් ගොඩක් දෙනෙක් හොයන සොෆ්ට් එකක් මේකෙන් ෆොටෝ බලන්න කන්වර්ට් කරන්න වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්
මෙතනින් බාගන්න

සෆාරිත් ඕන වෙන වෙලාවල් තියනවා
එහෙනම් ඒ වගේ වෙලාවට මෙතන ක්ලික්ක් කරන්න
මෙන්න ඔපෙරා
තව බ්‍රව්සර්......ක්‍රෝම්
අපේ බොලොග් කරන මහත්වරුන් ගොඩක් ඉන්න නිසා live writer එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුවා
ගොඩක් වදගත් ටූල් එකක්
මෙතන ක්ලික් කරන්න

තවම ඉන්නවානේ වින් Amp එකට කැමති අය
මෙතන ක්ලික් කරලා බා ගන්න

වේව් පෑඩ් සව්න්ඩ් එඩිටර් එක ගොඩක්ම ප්‍රයෝජනවත් ටූල් එකක් මොකද අපිට නිතරම සින්දු කපලා රිං ටෝන් වලට දාගන්න. එතනින් ගියාම සින්දු එඩිට් කරගන්න වගේ වැඩවලට
මෙතනින් බාගන්න

රේඩියෝ අහන අය ඉන්නවානම් මේ සොෆ්ට් එකට කැමති වෙයි.
ඉන්ටෙනෙට් රේඩියෝ

ඒකෙම ෆෝටබල් වර්ශන් එක