fresh milk මොන උන් එන්න

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දවසක් ඉස්පිරිතාලේ ගියා බයික් එකෙන් වැටිච්ච යාලුවෙක් බලන්න. එයාට එහා ඇඳේ හිටිය මිනිහට වැස්සි පයින් ගහල කිව්වා. මම ඇහුවා වැස්සි නිකම් පයින් ගහනවද කියල. මු කිව්වා වැස්සි ගහක ගැට ගහල තියෙද්දී මු ගියාලු fresh milk බොන්න. ත්‍රෙඩ් එක දැක්කම මට එක පාර මතක් උනේ උ ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාලද කියල ??? මචන් උබ නෙමෙයි නේද ඒ ???
    🤣
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලා fresh milk බොන විදිය කොහොමද ?

    රත් කරලද බොන්නේ

    නැත්නම් එහෙන්මම බොනවද ?

    සීනි දාලද බොන්නේ නැතුවද ?
    Rath krala seeni dala ekata kahata dala bonne