mokadda bro brand eka ?රත් කරලද බොන්නේ ? ne
නැත්නම් එහෙන්මම බොනවද ? ow
සීනි දාලද බොන්නේ නැතුවද ? සීනි නැතුව...සීනි danna epoo

උබලා දන්නවනේ මගේ කිරි පැක්ටරි දෙක
උබලා බොන ඒවාට වඩා වැඩි පෝෂණයක් තියෙනවා




Rath kranna, fridge eke tiyanna oni ne.මම බොන්නේ කිරි පැක්ටරියෙන් උදේ හවස කියලා නැ ඕන වෙලාවක උගරක් දෙකක් ගහනවමයිඋබලා දන්නවනේ මගේ කිරි පැක්ටරි දෙක
උබලා බොන ඒවාට වඩා වැඩි පෝෂණයක් තියෙනවා
![]()
උඹට මචං ඒක ගඳක් නම් - උඹට තියෙනවා මානසික විකෘතියක් - disorder එකක්.දාඩිය දැම්මම ගෙරි ගද එනවා යකෝ , බොන්න එපා
ඉස්සර අපි පොඩි කාලේ නම් අම්මා සෙම ඇවිස්සෙනවා කියලා උනු කරද්දි ඉගුරු කෑල්ලක්දානවා. කිරි එකත් පට්ට රහයි එතකොටHome delivery ekak tiyenawa mehe nam hodai kiri nam et sema awissenawane bn inna baha etakota nam. Rath karal bonawanm hodai neh
mata epa wela bn tiyenne piti kiri beela uba kiwwa widiya karala balanna oni thanks bn!ඉස්සර අපි පොඩි කාලේ නම් අම්මා සෙම ඇවිස්සෙනවා කියලා උනු කරද්දි ඉගුරු කෑල්ලක්දානවා. කිරි එකත් පට්ට රහයි එතකොට
Umba koheda machan?Mehe freshma milk government eke ekathu karana thanen ganne. liter ekak 100i. 10 weddi iwarai . rath karala thama bonne