දවසක් ඉස්පිරිතාලේ ගියා බයික් එකෙන් වැටිච්ච යාලුවෙක් බලන්න. එයාට එහා ඇඳේ හිටිය මිනිහට වැස්සි පයින් ගහල කිව්වා. මම ඇහුවා වැස්සි නිකම් පයින් ගහනවද කියල. මු කිව්වා වැස්සි ගහක ගැට ගහල තියෙද්දී මු ගියාලු fresh milk බොන්න. ත්රෙඩ් එක දැක්කම මට එක පාර මතක් උනේ උ ඇවිල්ල ත්රෙඩ් එකක් දාලද කියල ??? මචන් උබ නෙමෙයි නේද ඒ ???