friday night බොන උන් වරෙල්ල....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :angry:යකෝ උබ මෙහ්හ් ලව් සීන් එකක් හින්දද බොන්නේ.උබට පිස්සුද බන්?මම අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල මාව දාල ගියා.මම පිස්සෙක් වගේ හිටියේ ඒ දවස් වල.ඔව් උබ වගේම තමා මම ඩේලි බිව්වා.උබ බියර් බොනකොට මම බිව්වේ අරක්කු..මටම පුදුමයි මම අද ඉන්න ජීවත් වෙලා ඉන්න එක ගැන.මම උබට එක ඇඩ්වයිස් එකක් දෙන්නම්.කවදාවත් කෙල්ලෙක් නිසා බොන්න එපා.උබට ඒ ගැන කවාදා හරි දුක් වෙන්න වෙනවා.මම අදටත් දුක් වෙනවා බන් මම ඒ කාලේ බිව්ව එක ගැන.මගේ ඒ නාස්ති උන කාලේ ගැන.උබ මට වඩා බාල එකෙක් හින්දා කියන්නේ.කෙල්ලෙක් නිසා කවදාවත් බොන්න එපා.ජීවිතේ නාස්ති කරගන්න එපා.ඒ කාලේ වෙන ඉගෙන ගන්න දේකට කට යොදවපන්.අද මම බිව්වට මට නිකමටවත් ඒකිව මතක් වෙන්නේ නැහැ.ඒත් මම දුක්වෙන්නේ මගේ ඒ නැති උන කාලේ ගැන.කෙල්ලෝ ඉන්නවා ලෝකේ ඕන තරම්.උන්ට අපිව එපා නම් අපි න්මොකටද බන් උන්ගේ පස්සෙන් යන්නේ.ඔය බොලද ඉන්දියන් ෆිල්ම් බලන එක නවත්තපන් ඔක්කොටම ඉස්සෙල්ලා.ජීවිතේට වැඩක් ගන්න පුළුවන් දෙයක් බලපන්..දැන් ඉස්සර වගේ නෙමෙයි.internet තියෙනවා.youtube එකේ උනත් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න.

    ඔව් බන්.. උබ කියන එක හරි thanks
    මම කොහොම හරි මගේ emotions control කරගන්න ඕනේ...
    and btw.. මම බොන්නේ එක නිසාම නෙමේ බන්.. :love:
    බොන එක තරම් ආතල් දෙයක් නෑ බන්...
    සිරාවට... :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ස්පෙෂල් බ්‍රෙව් කුල් කරපු ලොකු ටින් දෙකක් ගහනවා දැන්. බියර්, අරක්කු බොද්දි බයිට් එකට නං මොකුත් ගන්නේ නැහැ මං. බිලා ඉවර වෙලා හොදට කනවා. අද නං ගෙදරම ෆ්‍රයිඩ් රයිස් එකක් ගැහැව්වා. ඒක කනවා බිල ඉවර වෙලා.

    Imagedfsg.jpg

    Imagedfsg.jpg

    Senal07?

    :rolleyes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ජිවිතේ ප්‍රශ්න ගොඩක් බන්...
    ජයග්‍රාහි 4 වතාවටත් boot කන්න වෙන seen එකක් පෙන්නේ... :(
    හැමතිස්සෙම බොන්න තියනවා නම් අවුලක් නෑ...
    alcohol වලට feelings numb වෙනවා නියමට...

    Numb wechcha feelings and memories weri bassahama ayeth enawaney ban :confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මරු මරු..මටනම් බයිට් එකක් නැතුව බොන්න බැහැ.

    Same here :D pork kana eka adu kala ban cholesterol kiyala office eke annually medical check up eken doka balala kiwwa thel adu karanna hawasata duwanna kiyala
    :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්පෙෂල් බ්‍රෙව් කුල් කරපු ලොකු ටින් දෙකක් ගහනවා දැන්. බියර්, අරක්කු බොද්දි බයිට් එකට නං මොකුත් ගන්නේ නැහැ මං. බිලා ඉවර වෙලා හොදට කනවා. අද නං ගෙදරම ෆ්‍රයිඩ් රයිස් එකක් ගැහැව්වා. ඒක කනවා බිල ඉවර වෙලා.

    මම නම් ගහන්න anchor strong.. :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    ඔව් බන්.. උබ කියන එක හරි thanks
    මම කොහොම හරි මගේ emotions control කරගන්න ඕනේ...
    and btw.. මම බොන්නේ එක නිසාම නෙමේ බන්.. :love:
    බොන එක තරම් ආතල් දෙයක් නෑ බන්...
    සිරාවට... :)

    mamath umbe boat ekema thamai.
    matath emotional control karaganna baruwa oluwe awulak awa.
    ksima deka suwanda, rasa therenne nathuwa giya.
    beheth beela goda awa.
    eka une 1st afr eke brkup eken passe :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    mamath umbe boat ekema thamai.
    matath emotional control karaganna baruwa oluwe awulak awa.
    ksima deka suwanda, rasa therenne nathuwa giya.
    beheth beela goda awa.
    eka une 1st afr eke brkup eken passe :)

    :sorry: :sorry:
    ඊට පස්සේ වෙන affair එකක් තිබ්බේ නැද්ද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔව් බන්.. උබ කියන එක හරි thanks
    මම කොහොම හරි මගේ emotions control කරගන්න ඕනේ...
    and btw.. මම බොන්නේ එක නිසාම නෙමේ බන්.. :love:
    බොන එක තරම් ආතල් දෙයක් නෑ බන්...
    සිරාවට... :)

    ඔව් බන් මම කැමති නැහැ මම වැටුණ වලේ තව එකෙක් වැටෙනවට.ඒකයි උබට ඕක කිව්වේ.කවදාවත් කෙල්ලෙක් නිසා ජීවිතේ පස්සට යන්න එපා..පුළුවන් තරම් ඉස්සරහට පලයන්.උබට කවදා හරි මම කියපු දේ ඇත්ත කියලා තේරෙයි.අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරපන්.ඔය emotions ගතිය නැති කරගනින්.ආදරේදී මචන් 100%ක් අවංක වෙන්න එපා උබ ඒ කෙල්ලව බදිනකන්.මොකද අපි එහෙම උනාට ගොඩක් උන් එහෙම අවංක නැහැ.:)
     
    SBreewz

    Member
    Aug 10, 2018
    20
    4
    0

    මොකා?

    මම නම් ගහන්න anchor strong.. :)

    ඇන්කර් එක මාත් ඉස්සර ගැහැව්වා. පහුගිය කාලේ ලයන් බියර් ආවේ නැහැනි. අර ගංවතුර කේස් එක නිසා. ඒ දවස් වල ලාගර් එක වෙනුවට ඇන්කර් එක බිව්වේ.

    දැන් නං ස්පෙෂල් බ්‍රෙව් එක තමයි බියර් වලින් බොන්නේ.

    කොහොමත් කෑම කද්දී බියර් එකක් දෙකක් බොනවා හැමදාම. එහෙම නැත්තන් ගල් දෙසීයක් දාගන්නවා. ඊට පස්සේ හොදට කනවා.

    බොද්දි නං කන්නේ නැහැ මොකුත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් මම කැමති නැහැ මම වැටුණ වලේ තව එකෙක් වැටෙනවට.ඒකයි උබට ඕක කිව්වේ.කවදාවත් කෙල්ලෙක් නිසා ජීවිතේ පස්සට යන්න එපා..පුළුවන් තරම් ඉස්සරහට පලයන්.උබට කවදා හරි මම කියපු දේ ඇත්ත කියලා තේරෙයි.අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරපන්.ඔය emotions ගතිය නැති කරගනින්.ආදරේදී මචන් 100%ක් අවංක වෙන්න එපා උබ ඒ කෙල්ලව බදිනකන්.මොකද අපි එහෙම උනාට ගොඩක් උන් එහෙම අවංක නැහැ.:)

    ඕක නම් සැරට ම තේරිලා බන් තියෙන්නේ.. ඇඩෙනවා... :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකා?

    ඇන්කර් එක මාත් ඉස්සර ගැහැව්වා. පහුගිය කාලේ ලයන් බියර් ආවේ නැහැනි. අර ගංවතුර කේස් එක නිසා. ඒ දවස් වල ලාගර් එක වෙනුවට ඇන්කර් එක බිව්වේ.

    දැන් නං ස්පෙෂල් බ්‍රෙව් එක තමයි බියර් වලින් බොන්නේ.

    කොහොමත් කෑම කද්දී බියර් එකක් දෙකක් බොනවා හැමදාම. එහෙම නැත්තන් ගල් දෙසීයක් දාගන්නවා. ඊට පස්සේ හොදට කනවා.

    බොද්දි නං කන්නේ නැහැ මොකුත්.

    special brew එකෙත් සමහර දවස් වලට රස අවුල් බන්...:confused:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    mamath umbe boat ekema thamai.
    matath emotional control karaganna baruwa oluwe awulak awa.
    ksima deka suwanda, rasa therenne nathuwa giya.
    beheth beela goda awa.
    eka une 1st afr eke brkup eken passe :)

    :(මචන් මම තරම් ආදරේ හින්දා දුක් වින්ද එකෙක් නැතුව ඇති.ඒත් මම වැටුනේ නැහැ.සමහර විට මම හෙට මැරෙන්න පුළුවන්.ඒත් මගේ වයිෆ්ටයි ළමයි දෙන්නටයි ජීවත් වෙන්න පුළුවන් කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව.අද මම එහෙම තත්වෙක ඉන්නේ.මම වැටුන වෙලේ මට කවුරුත් උදව් කරේ නැහැ.එයාලට වැරද්දක් කියන්නත් බැහැ මොකද මම කාටවත් කිසිම දෙයක් ඕනවට වඩා කියන කෙනෙක් නෙමෙයි.මම ගොඩක් වෙලාවට බිව්වේ තනියෙම.ඔය ආදරේ කියන්නේ මහ බොරුවක්.බදිනකන් කිසිම කෙනෙක්ට 100%ක් ආදරේ කරන්න එපා.එහෙම උනොත් ඔය වගේ ප්‍රශ්න තමා එන්නේ.