යකෝ උබ මෙහ්හ් ලව් සීන් එකක් හින්දද බොන්නේ.උබට පිස්සුද බන්?මම අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල මාව දාල ගියා.මම පිස්සෙක් වගේ හිටියේ ඒ දවස් වල.ඔව් උබ වගේම තමා මම ඩේලි බිව්වා.උබ බියර් බොනකොට මම බිව්වේ අරක්කු..මටම පුදුමයි මම අද ඉන්න ජීවත් වෙලා ඉන්න එක ගැන.මම උබට එක ඇඩ්වයිස් එකක් දෙන්නම්.කවදාවත් කෙල්ලෙක් නිසා බොන්න එපා.උබට ඒ ගැන කවාදා හරි දුක් වෙන්න වෙනවා.මම අදටත් දුක් වෙනවා බන් මම ඒ කාලේ බිව්ව එක ගැන.මගේ ඒ නාස්ති උන කාලේ ගැන.උබ මට වඩා බාල එකෙක් හින්දා කියන්නේ.කෙල්ලෙක් නිසා කවදාවත් බොන්න එපා.ජීවිතේ නාස්ති කරගන්න එපා.ඒ කාලේ වෙන ඉගෙන ගන්න දේකට කට යොදවපන්.අද මම බිව්වට මට නිකමටවත් ඒකිව මතක් වෙන්නේ නැහැ.ඒත් මම දුක්වෙන්නේ මගේ ඒ නැති උන කාලේ ගැන.කෙල්ලෝ ඉන්නවා ලෝකේ ඕන තරම්.උන්ට අපිව එපා නම් අපි න්මොකටද බන් උන්ගේ පස්සෙන් යන්නේ.ඔය බොලද ඉන්දියන් ෆිල්ම් බලන එක නවත්තපන් ඔක්කොටම ඉස්සෙල්ලා.ජීවිතේට වැඩක් ගන්න පුළුවන් දෙයක් බලපන්..දැන් ඉස්සර වගේ නෙමෙයි.internet තියෙනවා.youtube එකේ උනත් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න.
ඔව් බන්.. උබ කියන එක හරි thanks
මම කොහොම හරි මගේ emotions control කරගන්න ඕනේ...
and btw.. මම බොන්නේ එක නිසාම නෙමේ බන්..
බොන එක තරම් ආතල් දෙයක් නෑ බන්...
සිරාවට...

යකෝ උබ මෙහ්හ් ලව් සීන් එකක් හින්දද බොන්නේ.උබට පිස්සුද බන්?මම අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල මාව දාල ගියා.මම පිස්සෙක් වගේ හිටියේ ඒ දවස් වල.ඔව් උබ වගේම තමා මම ඩේලි බිව්වා.උබ බියර් බොනකොට මම බිව්වේ අරක්කු..මටම පුදුමයි මම අද ඉන්න ජීවත් වෙලා ඉන්න එක ගැන.මම උබට එක ඇඩ්වයිස් එකක් දෙන්නම්.කවදාවත් කෙල්ලෙක් නිසා බොන්න එපා.උබට ඒ ගැන කවාදා හරි දුක් වෙන්න වෙනවා.මම අදටත් දුක් වෙනවා බන් මම ඒ කාලේ බිව්ව එක ගැන.මගේ ඒ නාස්ති උන කාලේ ගැන.උබ මට වඩා බාල එකෙක් හින්දා කියන්නේ.කෙල්ලෙක් නිසා කවදාවත් බොන්න එපා.ජීවිතේ නාස්ති කරගන්න එපා.ඒ කාලේ වෙන ඉගෙන ගන්න දේකට කට යොදවපන්.අද මම බිව්වට මට නිකමටවත් ඒකිව මතක් වෙන්නේ නැහැ.ඒත් මම දුක්වෙන්නේ මගේ ඒ නැති උන කාලේ ගැන.කෙල්ලෝ ඉන්නවා ලෝකේ ඕන තරම්.උන්ට අපිව එපා නම් අපි න්මොකටද බන් උන්ගේ පස්සෙන් යන්නේ.ඔය බොලද ඉන්දියන් ෆිල්ම් බලන එක නවත්තපන් ඔක්කොටම ඉස්සෙල්ලා.ජීවිතේට වැඩක් ගන්න පුළුවන් දෙයක් බලපන්..දැන් ඉස්සර වගේ නෙමෙයි.internet තියෙනවා.youtube එකේ උනත් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න.

habai hodata kana bona ekek. Oya pepsi/coke ekak ekka nasi/fried rice wala photo gahala daanne mu.